තීරු බදු නොගෙවා රත්රන් කිලෝ එකයි ග්‍රෑම් 427 ක් රට තුළට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක්…
Posts tagged as “State Ministry”
හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයින් මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කළ වර්ජනය අද පෙරවරු 7ට අවසන් කළා. වැටුප් විෂමතා…
වෙළෙඳපොළේ එළවළු මිල ගණන් තරමක අඩු වීමක් පෙන්නුම් කළත් මාලු මිරිස් සහ අමු මිරිස් මිල ඉහළ අගයක් ගන්නා බව බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණ කෘෂිකර්ම…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවාවලට අදාල කටයුතු ඩිජිටල්කරණය කිරීමට ලබන වසරේ අයවැයෙන් ද මුදල් වෙන්කර නොතිබීමෙන් එම ක්‍රියාවලිය තව දුරටත් කල්යන බව ප්‍රවාහන රාජ්‍ය…
නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා දක්වා දිර්ඝ කිරිමත් සමඟ ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් අද තින්දුවක් ගන්නා බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ…
කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉහළ ඉල්ලුමක් පවතින ඔක්සිමීටර සඳහා රුපියල් 3000 උපරිම සිල්ලර මිලක් නියම කිරීමට ඖෂධ නිෂ්පාදනය, සැපයිම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය තීරණය…
නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ පුද්ගලයින්ට රජයෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව සඳහා සුදුසුකම් ලබා තිබියදීත් මෙතෙක් එම දීමනාව නොලැබුණු, පුද්ගලයින්ට ඒ පිළිබදව අභියාචනයක් ඉදිරිපත්…
මෙරට කොරෝනා ආසාදිතව සිටින අසාධ්‍ය රෝගීන් සදහා දෛනික ඔක්සිජන් අවශ්‍යතාවය ටොන් 140 ක් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සතියකට…
නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් 5,75,520 ක් සදහා මේ වන විටත් රුපියල් 2,000 දීමනාව ලබා දී අවසන් බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.…
අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ලංගම බස් ලබාදීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. එම…
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති මේ කාලයේ අත්‍යවශ්‍ය සේවා ආයතනවල ප්‍රධානීන් ඉල්ලීම් කරන්නේ නම් එම ආයතනවල සේවකයන්ට පමණක් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා ලංගම බස් ලබාදෙන…
දැනට ලබා දී ඇති බැංකු නිවාඩු දින වලට අමතරව මෙම වසරේ තවත් දින 03ක් අමතර බැංකු නිවාඩු දින ලෙස නම් කරමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය…
විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කඩිනමින් කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන්නැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා ඉල්ලීමක් කර තිබේ.…
දෛනික එළවළු සහ පලතුරු මිල ගණන් සම්බන්ධයෙන් වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ…
කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දේශීය ආයුර්වේද රෝහල් 28ක් ලබා ගැනීමට පියවර ගෙන ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශ ලේකම් ගීතාමනි කරුණාරත්න මහත්මිය…
බන්ධනාගාරවල රැඳවියන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර කළමනාකරණ…
ක්‍රීඩා පාසල්වල ක්‍රීඩා පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ දෙවැනි අදියර යටතේ දිවයින පුරා පුරා පිහිටි ක්‍රීඩා පාසල් 12ක සංවර්ධන කටයුතු මෙම වර්ෂයේදී ආරම්භ කරන බව…