Press "Enter" to skip to content

Posts tagged as “Government”

සුරාසැල් වසන්නැයි GMOA ඉල්ලයි

මෙරට කොරෝනා වසංගත තත්වය පාලනය වන තුරු සියලු සුරාසැල් වසා තබන්නැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කොළඹ…

උදයට ගෙනා විශ්වාසභංගයේ වාසිය කවුරු ගනීද?

උදය ගම්මන්පිලට ආණ්ඩුව ඇතුළෙන්ම දියත් වූ ප්‍රහාරය පසුගිය දින කිහිපය පුරා පැතිර යන්නේ ආණ්ඩුව ඇතුලේ කචල් එකක් තිබේ යැයි විපක්ෂයට යම් සංඥාවක් කරමිනි. මේ නිසාම…

කොතලාවල සරසවි කෙටුම්පත අහෝසි කරන්නැයි ඉල්ලා ගාල්ලේ විරෝධතාවක්.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අහෝසි කරන ලෙස නිදහස් අධ්‍යාපන උදෙසා සිසු ජන ව්‍යාපාරය රජයෙන් ඉල්ලීමක් කළා. කෙටුම්පතට විරෝධය පල කරමින් ඔවුන් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට…

කොරෝනා පාලනය ගිලිහී යෑම අනිවාර්යයි

සංචරණ සීමා ඊයේ දිනයේ ලිහිල් කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම් ඉදිරියට ද පැවතුණහොත් කොරෝනා පාලනය රටෙන් ගිලිහී යෑම අනිවාර්ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.…

දැඩි කළකිරීමක සිටින ඇමැති පිරිසක් කොළඹදී රහස් සාකච්ඡාවක

මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මේවන විට කලකිරීමකින් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳවයි. මේ…

ගෑස් ආනයනයට රජයත් – සමාගම්වල පාඩුවට රජයෙන් සහන

මේ මොහොතේ ගෑස් මිල ඉහළ නොදැමීමටත්, ඉදිරියේදී මෙරටට ගෑස් ගෙන්වීමට රජය මැදිහත්වීමටත් තීරණය කර තිබේ. ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් පත්කරන ලද කැබිනට් අනුකමිටුව ඊයේ (21දා)…

කොවිඩ් පාලනයට කෝටි 20000ක ඇස්තමේන්තුව අද මැති සබයට

කොවිඞ් ව්‍යසනය පාලනය සහ ඒ වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව අද (22දා) රුපියල් කෝටි විසිදහසක අති විශාල මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මුදල් අමාත්‍යාංශය…

රජය ගත් තවත් විශේෂ තීරණයක් මෙන්න

හෙට (21) පෙරවරු 4.00 සිට බලපැවැත්වෙන පරිදි ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. එම නිවේදනය පහතින්  

රජයේ අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි විසි දහසක පරිපූරක ඇස්තමේන්තුවක්

රට තුළ පැතිර යන කොරෝනා වෛරසය සහ රජයේ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් සඳහා රුපියල් කෝටි 20 දහසක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අදාළ…

සජිත් සර්ව පාක්ෂික සමුළුවක් ඉල්ලයි

කෝවිඩ් වසංගතය හමුවේ රට තුළ පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීම සදහා කඩිනමින් සර්ව පාක්ෂික සමුළුවක් කැදවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා.…

සතොස හරහා එළවලු බෙදයි

එළවලු මිල ගණන් ඉතා ඉහළ නැගිම හේතුවෙන් එය පාලනය කිරිම සඳහා සතොස මගින් එළවලු මලු බෙදාහැරිමේ වැඩපිළිවෙලක් සකස් කිරිමට රජය තිරණය කර තිබේ. ජංගම රථවල…

හාල් මාෆියාව කරන්නේ ආණ්ඩුවේ ගජ මිතුරෝ – එක් අයෙක් රාජ්‍ය ඇමැතිවරයෙක්

ආණ්ඩුවේ ගජ මිතුරන් හාල් මාෆියාව කරගෙන යන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි. නාඩු සහල් කිලෝවක් රුපියල් 135ක් 140ක් වන…

නැව යට හැංගුණ අනතුරක් රනිල් හෙලි කරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙි තිබූ සාන්ද්‍ර අම්ල තවමත් මුහුදු ජලයට එක් වී නැති තත්ත්වයක් යටතේ ඉදිරියේදී ඒවායින් මත්ස්‍ය සම්පතට වන හානිය පිළිබඳව ආණ්ඩුව කිසිදු අවධානයක් යොමු…

අලුත් වාහනයක් ගන්න සිහින මවන ඔබට ආණ්ඩුවෙන් බලාපොරොත්තුවක්

මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය මෙම වසර අවසානයේදී යළි සමාලෝචනයකට ලක් කිරීමට රජය තීරණය කර තිබෙනවා . රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ්…

සංචරණ සීමා නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට මිලියන 500ක පාඩුවක්

කොරෝනා තත්ත්වය නිසා සංචරණ සීමා පැවතීම සහ මත්පැන් අලෙවිසැල් වසා දැමීම හේතුවෙන් රජයට දෛනිකව රුපියල් මිලියන 500ක පමණ ආදායමක් අහිමි වී ඇති බව වාර්තා වනවා.…

දරුවන්ට පරිසරය විඳින්න ඉඩ දෙන්න

පෙර පාසල තරඟකාරී අධ්‍යාපනය ලබාදෙන තවත් එක් පාසලක් බවට පත් නොකර දරුවන්ට මේ පරිසරය විඳින්න ඉඩ දෙන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) අරලියගහ…

වෛද්‍ය සංගම් ආණ්ඩුවට විරුද්ධ වෙයි

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවි කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වීමත් සමඟ නැවතත් ආණ්ඩුවට දැඩි විරෝධයක් එල්ල වෙමින් තිබෙනවා. මේ අතර විවිධ පාර්ශව ආණ්ඩුවට දැඩි…

පාසල් විවෘත කිරීමේ ‘පසුබිම සකසන්න’ ආණ්ඩුව ගන්න පළමු පියවර

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවය පිළිබඳ ප්‍රමුඛතාවය ලබා දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාෂය බව  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ දී විශේෂඥ…

ඉන්ධන මිල වැඩි කිරීම නිසා අසරණ වු ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා අසරණ වී සිටින ජනතාවගේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහා ක්ෂණික මූල්‍ය සහන පැකේජයක් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එක්සත්…

ඉන්දියානු මහ බැංකුවෙන් හුවමාරු ණයක් ගන්න සාකච්ඡා

ඉන්දියානු මහ බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක හුවමාරු ණයක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ. මේ සම්බන්ධව දෙරටේ මහ බැංකු අතර සාකච්ඡුා සිදුව තිබේ.