Press "Enter" to skip to content

Posts tagged as “Extended”

චීන පොහොර සමාගමේ වන්දි සිදුවිමේ අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරයි

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවින් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට හා එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා…

විශ්‍රාම පාරිතෝෂිකය ගෙවා ගන්න බැරි නිසා විශ්‍රාම වයස 65 කළා

රාජ්‍ය සේවකයන්ගේ විශ‍්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දික්කරනු ලැබුවේ ඔවුන්ට ලබාදෙන පාරිතෝෂික මුදල් ගෙවා ගැනීමට රජයට නොහැකි නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති හිටපු…

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දික්වෙයි

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ. සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා කර තිබේ.…

දිස්ත්‍රික්ක 11 ක නායයාමේ අවදානම තවදුරටත් දිගු කෙරේ

දිස්ත්‍රික්ක 11 කට පනවා ඇති නායයාමේ අනතුරු නිවේදනය හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කොළඹ, ගාල්ල,…

අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගයෙහි අයදුම්පත්‍ර කැඳවීම තවත් සතියකින් දීර්ඝ වෙයි

හෙට දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ 2021 cකර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ අයදුම්පත්‍ර දීර්ඝ කිරීම මෙම මස 20 වැනි දින තෙක්…

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට නායයැම් අනතුරු නිවේදනය තවදුරටත්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 8කට පනවා ඇති නායයැම් අනතුරු නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. මාතලේ,බදුල්ල, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කළුතර, ගාල්ල යන…

රට විවෘත කරන දිනය ගැන සෞඛ්‍ය අමාත්‍යංශය කියයි

ඔක්තෝබර් පළමුවනදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අද පැවැති මාධ්‍ය…

නිරෝධායන ඇඳිරි නීතිය ගැන තීන්දුව මෙන්න

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝම්බර් මස 01 වන දින අලුයම 4 දක්වා   දීර්ඝ කර තිබෙනවා. ඒ අද පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක…

ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන දීර්ඝ කෙරේ

කොවිඩ්  වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන 2021 දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොවිඩ් වසංගත තත්ත්වයේ නව…

විදේශිකයන්ගේ වීසා කාලය දීඝ කරයි

ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මේ මස 7 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වා තවත් දින 30 කින් දීර්ඝ…

උසස් පෙළ – ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කරයි

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන…

නිරෝධායන ඇඳිරිය දීර්ඝ කරනවද නැද්ද තීරණය හෙට

රටපුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 6 වැනිදා සදුදායින් පසු තවදුරටත් දීර්ඝ කෙරෙනවද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක…

සංචරණ සීමා තවත් දිගු කිරීමට සිදුවේ ද?

සංචරණ සීමා තවත් සතියක් හෝ දෙකක් දීර්ඝ කළ යුතු යැයි තමන් පුද්ගලිකව සිතන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය…

ඇඳිරිය තවත් සති දෙකක් දීර්ඝ කළ යුතුයි

කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ…

කොරෝනා මර්දනයට ජනපතිගෙන් තීරණ රැසක්

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරුණා. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඞ් මර්ධන කාර්ය සාධක බළකා රුස්වීමේදී ගත් තීරණයට අනුවයි.…

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 දක්වා දීර්ඝ කෙරේ

කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල්…

30න් පසුවත් ඇදිරි නීතියද ? – සෞඛ්‍ය ඇමති හෙලි කරයි

දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය 30 වනදායින් පසු තවදුරටත් දීර්ඝ වීමක් සිදු නො වනු ඇති බව තම පුද්ගලික අදහස බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…

නිරෝධායන ඇඳිරි නීතිය ගැන හෙට දැනුම් දෙන දේ

පවතින නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරන්නේ ද යන්න හෙට (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා වාර්තා…

ඇඳිරි නීතිය දීර්ඝ වෙයි ද ? තීරණය ලැබෙන්නෙ මෙහෙමයි

පවතින නිරෝධානය ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සිකුරාදා (27) ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. මේ වන විට පවතින…

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරෙයි

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කර සිටියි. ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද (12)…