Press "Enter" to skip to content

Posts tagged as “Dengue”

රට තුළ ඩෙංගු අවදානම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකියි

රට තුළ ඩෙංගු අවදානම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පෙන්වා දෙනවා. දිවයින පුරා සිදු කළ කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරුවන්…

පුරහල ප්‍රධාන මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්

සමස්ත ලංකා ඩෙංගු මර්දන සහායකයින්ගේ සංගමය අද දහවල් පුරහල සිට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත පාගමනින් පැමිණ විරෝධතාවක නිරත වුණා. පුරහල ප්‍රධාන මාර්ගවල පැමිණි විරෝධතාකරුවන්ගේ පා ගමන…

ඩෙංගු රෝගය ද වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක්

ඩෙංගු රෝගය ද වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර අර්නෝල්ඩ් මහතා පැවසීය. මේ…

ඩෙංගු රෝගීන් හමුවීම ද කැපී පෙනෙන ලෙස ඉහළ යයි

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙලෙස ඉහළ යද්දී, ඩෙංගු රෝගීන් හමුවීම ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වසරේ ගත වූ දින 26 තුළ දී ඩෙංගු…

මෙම වසරේ මුල් දෙසතියට ඩෙංගු රෝගීන් 4138ක්

මෙම වසරේ ජනවාරි මුල් සති දෙකට ඩෙංගු රෝගීන් 4138ක් වාර්තා වේ. ඩෙංගු වසංගත තත්වයක් දක්වා ඇතීවීම වැලැක්වීම සඳහා “පිරිසිදු පරිසරයක් – නීරෝගීමත් හෙටක් ”මැයෙන් දීපව්‍යාප්ත…

දීප ව්‍යාප්ත දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක්

දීප ව්‍යාප්ත දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා. එම රාජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ…

ඩෙංගු මරණ 27ක්

ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ වසරේ පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පෙර වසරට එනම් 2020 ට සාපේක්ෂව…

ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක්

කොළඹ නගරයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. වසරේ ගත වූ මාස කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන්…

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යා හැකියි

ඩෙංගු රෝගය වැළදී රෝහල්ගත වන දරුවන්ගේ සීඝ්‍ර වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි. ඩෙංගු වැළදීමෙන් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහල ප්‍රතිකාර ලබන ළමුන්…

ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වෙයි

මේ වසරේ ගතවු කාලසිමාව තුළ ඩෙංගු රෝගින් 15,874 දෙනෙකු වාර්තා වි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව බස්නාහිර පළාත තුළ වැඩි…

වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ඩෙංගු රෝගයේද වැඩි වීමක්

වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ඩෙංගු රෝගයේද වැඩි වීමක් පෙන්නුම් කරනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පැවසුවේ ඉදිරි මාසයක කාලය තුළදී ද තවදුරටත්…

බදුල්ලේ ඩෙංගු රෝගින් වැඩි විමේ අවදානමක

බදුල්ල මහ නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමක් මතු වී ඇති බවත් මේ වනවිටත් ඩෙංගු රෝගීන් 80ක් පමණ වාර්තා වී ඇතැයි බදුල්ල…

ඩෙංගු ව්‍යාප්තියේ ඉහළයාමක්

වැසි සහිත කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු ව්‍යාප්තියේ ඉහළයාමක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකය සඳහන් කළේ මෙම මාසයේ ගත වූ දින…

ඩෙංගු පාලනය කල විදියටම කොවිඩ් පාලනය කරන්න වෙනවා

ඩෙංගු රෝගය පාලනය කර ගනිමින් ජීවත් වන ආකාරයට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද කටයුතු කිරීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය…

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9ක් හඳුනා ගැනේ

ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 9 ක් හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ, ගම්පහ, කළුතර , කුරුණෑගල, මහනුවර, මාතර , රත්නපුර,…

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

පසුගිය වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම වසරේ ගත…

දරුවා බිහිකර කොවිඩ් ආසාදනය වූ මව මිය යයි

ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය…

ඩෙංගුවලට එරෙහි මෙහෙයුම අරඹයි

වැසි සමයත් සමග යළිත් හිස ඔසවා ඇති වෙංගු වසංගතය පාලනය කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශ මේ වන විටත් සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ. එයට සමගාමීම කොළඹ…

කොවිඩ් අස්සේ හිස ඔසවන තවත් වසංගතයක්

නිරිත දිග මෝසම ආරම්භ වීමත් සමග ඩෙංගු රෝගය හිස එසවීම  බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර…