Press "Enter" to skip to content

Posts tagged as “Country”

සියලු මෝල් හිමියන් සමග ගිවිසුමකට එනවා

ඉදිරි සති දෙක තුළ මෙරට සියලූම සහල් මෝල් හිමියන් සමග විශේෂ ගිවිසුමකට එළැඹෙන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා* පැවසීය. ඒ…

ජනාධිපති වැටුප මෙන් 40 ගුණයක් පඩි ගත් ලොක්කා

මෙරට ජනාධිපතිවරයා හට ලැබෙන වැටුප මෙන් හතලිස් (40) ගුණයක් වැඩි වැටුප් ලැබූ සභාපතිවරයෙකු එම තනතුරින් ඉවත් කර තිබෙනවා. රජයට අනුබද්ධ ආයතනයක වැඩිම වැටුප් හා දීමනාලාභී…

අද විශ්වාසභංග ගේන්නේ රටට සහගහන විනාශය කැඳවූ පිරිසක්

වැඩ කරන ආණ්ඩුවකට විරුද්ධව බොරු විශ්වාසභංග ගෙන එමින් අද ලොකු ඝෝෂාවක් නගන්නේ පාස්කු ප්‍රහාරය කැඳවා මේ රටට සහ ගහන විනාශයක් ගෙන ආ පිරිසක් යැයි වෙළඳ…

කොවිඩ් මරණ 31ක්

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 31ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ්…

රට පුරා ඩෙල්ටා පතුරන කුමන්ත‍්‍රණයක්

දැනට රට තුළ ක්‍රියාත්මක කරන විරෝධතා රැල්ල කොරෝනා වසංගතය පැතිරීම සඳහා වන වර්ජන රැල්ලක් දැයි සැක සහිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.…

සියළු ජනතාවට කොරෝනා එන්නත් දීම මුදල් නාස්තියක්

මෙරට සියළු ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත…

කොරෝනා එන්නත් ගැන අලුත් මතයක්

රටේ සෑම දෙනාටම කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ අවශ්‍යතාවක් නැතැයි වයිරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකුවන මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. රටේ වයස 60ට වැඩි සහ දියවැඩියාව අධික…

ලබන වසරේ රටට වෙන දෙයක් ගැන රනිල්ගෙන් අනාවැකියක්

ලබන වසරේ මැද වන විට රටට සිදුවන දෙයක් ගැන හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කර තිබෙනවා. විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ…

එක පවුලේ 05ක් කැබිනට්ටුවේ සිටින ලොව එකම රට ශ්‍රී ලංකාවයි

එකම පවුලේ පස්දෙනෙකු කැබිනට් මණ්ඩලය තුළ සිටින එකම රට ශ්‍රී ලංකාව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි. ලොව වෙනත් කිසිම…

තවත් කොරෝනා මරණ 31 ක්

මෙරට තුළ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,533ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේදී සිදු වූ කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු…

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ,කොළඹ,කළුතර දිස්ත්‍රික්කවලින්

ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 1,548 කි. ඉන් 33 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන්ය. මෙරටින් වාර්තා අසාදිතයින්…

තරුණයන්ට ජපන් රැකියා සිහිනය දි මුදල් ගැරූ සුපිරි කතක් මාට්ටු

ජපනයේ රැකියාවලට යවන බව පවසා දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකාරියක් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත…

ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 1,270 දෙනෙක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,270 දෙනෙකු ගත වූ පැය 24 තුළ මෙරටින් හදුනා ගැනුණා. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 239,584ක්. ආසාදිතයින් 27,011 දෙනෙකු…

කොවිඩ් ආසාදිතව සිටි 1,472ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1472 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 238,131 ක්

සංචාරකයින් දාහත්දාහක් ඇවිත්

රට විවෘත කිරීමෙන් පසු ඊයේ (04) දිනය වන විට මෙරටට සංචාරකයන් 17,469 දෙනෙකු පැමිණ ඇත. ඉන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ 183 දෙනෙකු පමණක් බව…

ආසාදිතයින් හමුවු ප්‍රදේශ

ගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ වැඩිම ආසාදිතයින් පිරිසක්…

ජනාධිපති වෙන්න මං සූදානම්

ඉදිරියේදී රටේ නායකයා වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. රට වෙනුවෙන් ඉදිරිපත් කිරීමට…