Press "Enter" to skip to content

Posts tagged as “coronatest”

කොරෝනා එන්නත ලැබිය යුතු තවත් පිරිසක් විපක්ෂ නායක පෙන්නයි

කොරෝනා ව්‍යසනය හේතුවෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණත්වයකට පත්ව ඇති ආබාධිත සහ වි‌ශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව  එන්නත් කරනයේ දී ප්‍රමුඛතාවය  ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත්…

ජංගම වෙළෙඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දෙයි

බේකරි නිශ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ  ජංගම වෙළදුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද හඳුන්වා දුන්නේය. කොරෝනා වසංගත රෝග…

වාහන හා පුද්ගලයින් පරික්ෂා කරන පොලිස් නිලධාරින්ට විශේෂ දැනුම් දිමක්

වාහන හා පුද්ගලයින් පරීක්ෂාවේදී මෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේ. සියලු පොලිස්…

නිරෝධායන නීති උල්ලංඝනය කර 793ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරිම සම්බන්ධයෙන් ඊයේ දිනයේදි තවත් පුද්ගලයින් 793 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේය. නිරෝධායන නීති…

කොවිඩ් තෙවැනි රැල්ලේ බැංකු ණය සහන සඳහා ජූනි 21 ට පෙර ඉල්ලන්න – මහ බැංකුවෙන් දැනුම් දීමක්

කොවිඩ් තුන්වැනි රැල්ල හමුවේ පීඩාවට පත් පුද්ගලයින් හා ව්‍යාපාර විසින් ලබා ගෙන ඇති බැංකු ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත…

සංචරණ සීමා ලිහිල් නොකෙරේ – ජුනි 7 තෙක් අඛණ්ඩව

දැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 31වනදා සහ 4…

ලබන සඳුදා සංචරණ සිමා ලිහිල් කිරිමේ තිරණය අද

පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලබන සඳුදා (31) දැනට පනවා තිබෙන සංචරණ සීමා ලිහිල් කරන්නේද නැද්ද යන්න පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ජාතික කොරෝනා මර්දන…

කොවිඩ් මූලාරම්භය ගැන යළිත් සැකයක්

කොවිඩ් වෛරසයේ මූලාරම්භය ගැන නැවතත් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් එරට බුද්ධි අංශ වෙත නියෝග කර තිබේ. ඉදිරි දින 90 තුළ ඒ…

රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක්‌ ඔක්‌සිජන් හිගයට මුහුණපාලා

ඉන්දියාවට සමානව රටවල් 30 කට අධික සංඛ්‍යාවක් දැඩි ඔක්සිජන් හිඟයකට මුහුණපා ඇත.    අග්නිදිග ආසියාවේ රටවල්වලට දිනකට ඔක්සිජන් කියුබික් මීටර් 2124 ක් අවශ්‍ය වේ  …

සංචරණ සීමා ලිහිල් කළ විට සමහරු මාධ්‍ය සංදර්ශන දැම්මා

ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පෙරේදා (25දා) සංචරණ සීමා ලිහිල් කළ මොහොතේ ඇතැම් පිරිස් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ බව ඔවුන්ගේ හැසිරීම් නිරීක්‍ෂණය කිරීමේදී…

ඊයේ දින කොවිඩ් මරණ 29ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (26) තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298 දක්වා…

ශ්‍රී ලංකාවේ සංචාරය කළොත් බහරේන් රටට ඇතුළු වෙන් බෑ

පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය…

වෛද්‍යවරුන්ගේ පවුල් කොරෝනා එන්නත ගැනීම ගැන කීම මේ රට මොන තරම් ශිෂ්ඨ සම්පන්නද

වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට කොරෝනා එන්නත ප‍්‍රමුඛතාවක් මත ලබා ගැනීම සම්බන්ධයෙන් එම සංගමයයේ සංස්කාර වෛද්‍ය නවීන්ද සිල්වා ප‍්‍රතිචාර දක්වයි. මේ මොහොතේ වඩා වැදගත් පණිවුඩ රටට සංනිවේදනය…

කොවිඩ් ආසාදිතයෝ තවත් 1581ක්

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,581 දෙනකු අද (26) වාර්තාවිය. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,71,481 ක්…

කොවිඩ් එන්නතක් ලබාගත් අයට ලේ බැංකුවෙන් දැනුම් දීමක්

ඕනෑම කොවිඩ් එන්නතක් ලබාගත් අයට නැවත රුධිරය ලබා දිය හැකි කාලසීමාව දින 07 දක්වා අඩු කර ඇතැයි ජාතික රුධිර පාරවිලයන සේවය සදහන් කරයි. දැනට පවතින…

එන්නතට තිත: අමෙරිකාවෙන් සිරප් එකක්

මේ වනවිට කොරෝනා රෝගීන්ට ලබා දෙන එන්නත වෙනුවට අතිසාර්ථක සිරප් එකක් හදුන්වා දීමට අමෙරිකාව පියවර ගෙන ඇත. ලොව සුප්‍රකට ඖෂධ සමාගම් 2ක් වූ අමෙරිකාවේ ‘මර්ක්’…

තවත් අවුලක්! ගිනිගත් නැවේ හිටපු අයෙකුටත් කොරෝනා!!

කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගනිමින් ඇති පර්ල් නෞකාවේ කාර්‍ය මණ්ඩල සාමාජිකයෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔහු ඉන්දීය ජාතිකයෙකි. ඊයේ…

පවුල්වල අයට දෙන්න GMOA කොරෝනා එන්නත් තොගයක් පැහැරගෙන යයි චෝදනා

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවෙන් එන්නත් ⁣දහතුන් දහසක ප්‍රමාණයක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැරගෙන ඇති බවත් එම දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකිව යම් කෙනකු මරණයට…

ආසාදිතයන්ට දෛනික ඔක්සිජන් ඉල්ලුම ටොන් 25 පනී.. ටොන් 120,000ක් ආනයනය කරයි

කොරෝනා ආසාදිතයන්ට මේ වන විට දෛනිකව ලබාදෙන ඔක්සිජන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25 ඉක්මවා තිබේ. ඒ හේතුවෙන් හදිසි අවශ්‍යතාවයක් මත ඔක්සිජන් ටොන් 120,000 ආනයනය කිරීමට සෞඛ්‍ය…

කොරෝනා මෘතදේහ බහාලීමට කාඩ්බෝඩ් පෙට්ටි

කොරෝනා මෘත දේහ බහාලීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් කාඩ්බෝඩ් මීනී පෙට්ටි වර්ගයක් හඳුන්වා දී තිබෙනවා. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු…