Press "Enter" to skip to content

Posts tagged as “Colombo”

කොරෝනා වැළඳුණු දරුවන් පන්සීයක් : 10ක් මරුමුවට

කොරෝනා ආසාදනයවූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් කොළඹ ලේඩි රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේදක්වා වාර්තාවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය…

ඩෙල්ටා ඈත ප්‍රදේශවලටත් යයි

වේගයෙන් ව්‍යාප්ත වන ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ශ්‍රී ලංකාවේ තවත් ප්‍ර දේශ කිහිපයකින්ම හඳුනාගෙන තිබේ. කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ…

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා ආසාදිතයන් 1721 දෙනෙකු හමුවුණි. මේ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 3 සීමාවට ළගා වෙමිනුයි තියෙන්නේ. ආසාදිතයින් 1721 දෙනෙකු ඊයේ හමුවීමත්…

ශ‍්‍රී ලංකාව කොරෝනා සිව්වැනි රැල්ල ආසන්නයේ ඩෙල්ටා පැතිරීමත් වේගවත් වෙයි

කොරෝනා සිව්වන රැුල්ලේ ආරම්භයට රටක් වශයෙන් අප දැන් ළඟා වී ඇතැයි ශී‍්‍ර ලංකා වෛi සංගමයේ සභාපති විශේෂඥ වෛi පද්මා ගුණරත්න මහත්මිය ඊයේ (20 වැනිදා* කොළඹ…

දෙවියන් නොදුටු,කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ සොරකම

අපි බොහෝ වේලාවට දෙවියන් හමුවට පැමිණෙන්නේ, පිළිසරණක් සොයා ගෙනයි. හිතේ විශ්වාසය සහ භක්තිය සමඟ අප ගොඩවන දේව මන්දිරයේදී නොසිතු මොහොතක අපට දෙයක් අහිමි වනවා නම්,…

අද සිට සංචරණ සීමා වෙනස් වන්නේ මෙහෙමයි

අද සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ  සීමා තවදුරටත් ලිහිල් කිරීම්ට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේ අනුව…

ඩෙල්ටා ආසාදිතයන් තවත් 19ක් හමුවේ

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදන වූ තවත් පුද්ගලයන් 19ක් දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් හඳුනාගෙන ඇත්තේ කොළඹ, පිළියන්දල, කිලිනොච්චිය හා යාපනය ප්‍රදේශවලිනි. තව දුරටත් එම ප්‍රභේදය…

අන්තරේ නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක්

යෝජිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිතයන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් කොළඹදී පැවැත්විණි. නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත…

කාදිනල් තුමාගෙන් ආණ්ඩුවට ලිපියක්

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම්…

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙක ලබාදෙන ප්‍රදේශ

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක…

පිළියන්දල ගමක් හුදකලා කරයි

කොරෝනා ආසාදිත රෝගීන් 71කු  එකවර අද  අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය   හුදෙකලා  කළ බව පිළියන්දල සෞඛ්‍ය…

මහජන ආරක්ෂක ඇමතිට කිරි අම්මා යැවූ කෙටි පණිවිඩය

ඊයේ (09) දිනයේ පැවැති බොහෝ මාධ්‍ය හමුවලදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් දැඩි චෝදනා එල්ල කර සිටියා. එලෙස විරෝධතාවය දැක්වීමේ අරමුණින්…

හෙට කොළඹට වතුර කපයි

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව, හෙට (10) පෙරවරු 09.00…

බැසිල් ඉන්දන මිල අඩු කරතැයි පිරවුම්හල් පාළුවට යයි

ඊයේ දවස පුරා කොළඹ හා දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල් පාළු ස්වභාවයක් ගෙන තිබූ බව ලංකාදිීප පුවත්පත වාර්තා කරයි. බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස…

කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි.

කොළඹ ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9 සිට පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක්…

අමාත්‍ය මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවත​ට

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 31 වන දා දක්වා තාවකාලිකව ඉවත් කරන ලෙස…

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා

මුතුරාජවෙල තෙත් බිමෙහි අක්කර 100කට වැඩි ප්‍රමාණයක් ගොඩකර එහි ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එවැනි පරිසර විනාශයකට කිසිවිටෙකත් ඉඩනොදෙන…

එන්නත්කරණය වේගවත් කිරීමට නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින්…

එන්නත්කරණයට හමුදා වෛද්‍ය අංශ සහය

සෞඛ්‍ය වෘත්තිය සමිති 13ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අදත් දිවයිනෙ රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා. කොළඹ සහ මහනුවර ජාතික රෝහල්වල කටයුතුවලට මෙම…

භයානක ඩෙල්ටා ප්‍රභේදය” ආසාදනය වූ ආසාදිතයින් දිස්ත්‍රික්ක 04කින්

ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත ඉන්දියාවෙන් පළමු වරට හඳුනා ගනු ලැබූ  B.1.617.2 හෙවත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර…