Press "Enter" to skip to content

Posts tagged as “Chief Opposition”

දැඩි පීඩාවට පත්ව සිටින ජනතාව මෙවර අයවැය පිළිබඳ දැඩි විශ්වාසයකින් සිටියා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙවර අයවැයෙන් රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොමැතිබව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. භාණ්ඩ…

ජනාධිපතිතුමා කරන දේ ඇමැතිවරුවත් දන්නේ නෑ!

ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි යැයිද ඒ සදහා සම්බන්ධ වී සිටින්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික නඩුවලට පෙනී සිටි නීතීඥවරුන් බවත්, එය මහ…

පැන්ඩෝරා ගනුදෙනු පත්‍රිකාවල ආණ්ඩු පක්ෂයේ ඥාතියෙක්ගේ නමත් තියෙනවා!

මේ වනවිට හෙළිදරව් කර ඇති පැන්‌ඩෝරා රහස් ගනුදෙනු පත්‍රිකාවල ආන්ඩු පක්ෂයේ ඥාතියකුගේ නමක් සදහන් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර…

සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යනවා

රටේ ප්‍රශ්න වසන් කිරීමට විපක්ෂයේ බෙදීමක් ඇතැයි පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල…

ආණ්ඩුව කිව්වා කොරෝනා අඩුවෙලා කියලා – කොරෝනා අඩුවෙලා නම් ඇයි පාර්ලිමේන්තුව කල් දාන්නේ

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට විරුද්ධව අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ අදහස් පල කර සිටියේය . ‘ගරු කථානායකතුමනි හෙට…

රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙනවා

රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “කථානායකතුමනි ,හෙට සහ අනිද්දා…

මධ්‍යම අධිවෙිගයේ කිලෝමීටර් 37ක් ම හැදුවේ අපි

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කිලෝමීටර 41න් 37කම වැඩ යහපාලන ආණ්ඩුව විසින් අවසන් කර තිබූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල…

ස්පුට්නික් නැතුව මහනුවර එක් ලක්ෂ විසි දහසක් අනතුරේ

ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස ගත් මහනුවර දිස්ත්‍රික්කයේ එක් ලක්ෂ විසි දාහකට දෙවෙනි මාත්‍රාව සඳහා එම එන්නත නොලැබීම නිසා ඒ අය දැඩි අනතුරකට මුහුණ දී…

පාර්ලිමේන්තුව කල් දාන්නැයි විපක්ෂය ඉල්ලීමට යයි

පාර්ලිමේන්තුව අඟහරුවාදා පමණක් රැස්වී කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත කරගෙන කල් දමන්නැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම්…

දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්න

බොහෝ රටවල් විවෘත කර තිබෙන්නේ දෙවැනි මාත්‍රාවත් දුන් පසුව වන හෙයින් ලංකාවටම දෙවැනි මාත්‍රාවත් දී ක්‍රමානුකුලව රට විවෘත කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන…

කොවිඩ් මර්දනයට ඕනෑම මොහොතක සහය දීමට විපක්ෂය සූදානම්

කොවිඩ් මර්ධන කටයුතු සදහා අවශ්‍ය ඕනෑම මොහොතක සහය ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු…

මාස දෙක තුනකින් කොරෝනා පාලනය වේවි

‘වත්මන් රජය විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ . ජාත්‍යන්තරය සමග සාකච්ඡුා කර ණය වාරික ගෙවිමට කාලය ලබා ගන්න . එමගින් ආණ්ඩුවටත් ,ජනතාවටත් හුස්මක් ගන්න හැකිවෙවි .…

නැවෙන් පැන්න ඇමති රත්තරන්ව කිරිඇල්ල යළිත් නැවට දා ගනි

අද (7) පැවති පාර්ලිමේන්තු විවාදයේදී මුහුද මැද ගිනිගත් නැව ගැන වරාය ඇමතිවරයා කිසිවක් ප්‍රකාශ නොකොට මගහැර යාමට ගත් උත්සාහය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා…

පාස්කු කොමිසමේ සියලු වාර්තා මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නැයි ඉල්ලීමක්

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ සියලු වාර්තා ඉදිරි පාර්ලිමේන්තු විවාදයට පෙර මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන්…