Press "Enter" to skip to content

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි

Share Button

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.

අද දිනයේ විවාදය ආරම්භවීමට පෙර සභාවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ දැනට අක්‍රීයවී ඇති කාරක සභා බලාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

කෙසේ වෙතත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ එවැනි නියෝගක් නිකුත් කිරීමේ බලයක් තමාට නොමැති බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published.