Press "Enter" to skip to content

නැවත දැනුම් දෙන තුරු ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවා ඇති බව ලිට්රෝ සමාගම නිවේදනය කරනවා

Share Button

ෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙනතුරු මෙම තීරණය ්‍රියාත්මක බවයි එම සමාගම පවසන්නේ මේ අතර මේ සම්බන්ධයෙන් අප ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව් කේක් වෑගපිටිය ගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ සිය සමාගම වෙත පාරිභෝගික අධිකාරියෙන් හෝ පාරිභෝගික රක්ෂණ අමාත්‍යවරයාගෙන් එවැනි දැනුම්දීමක් සිදුකර නොමැති බවයි ඔවුන්ගේ ගෑස් බෙදාහැරීමේ කටයුතු සහ ලෙවි කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *