Press "Enter" to skip to content

සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ අද විවාදයට

Share Button

පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයේ සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂ අද විවාදයට ගැණෙන අවස්ථාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන් රථ පෙළපාලියක් සංවිධාන කර තිබෙනවා.

වෛද්‍ය රාසායනාගාර වෘත්තියවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් සඳහන් කළේ, කොළඹ දී මෙම විරෝධතාව පවත්වන බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *