Press "Enter" to skip to content

“මම ඒ ඔරලෝසු දෙක ගත්තේ කෝටි එකහමාරකට, පැතිරෙන කතාව බොරුවක්..”

Share Button

ඉන්දියාවේ වගේම මුළු ලෝකයේම ක්‍රිකට් නිසා කතාබහට ලක් වූ චරිතයක් තමයි Hardik Pandya කියන්නේ. 28 හැවිරිදි ඔහු පසුගිය දා නිමාවට පත් වූ ලෝක කුසලානයට සම්බන්ධ වී නැවත ඉන්දියාවට පැමිණෙද්දී ගුවන් තොටුපළේදී අකරතැබ්බයකට මුහුණ දුන්නා. ඒ කෝටි පහක් වටිනා ඔරලෝසු දෙකක් මිලදී ගැනීම ගැන.

 

ඩුබායි සිට පැමිණෙන අවස්ථාවේ තමා ඔරලෝසු දෙකක් මිල දී ගත් නමුත් එය එතරම් මිලක් නොවූ බවත් කෝටි එකහමාරක මුදලක් ගෙවා ගත් බවත් ඔහු ඉන්දීය මාධ්‍ය නිවැරදි කරමින් පවසා සිටිනවා. “මම ඒ ඔරලෝසු දෙක ගත්තේ කෝටි එකහමාරකට, කෝටි පහක් කියන කතාව බොරුවක්, මම එහි බදු මුදල පවා ගෙවා දමන්න කටයුතු කළා…” යනුවෙන් සඳහන් කර තිබෙනවා.


Indian All-rounder Hardik Pandya's Watches Worth Rs 5 Crore Seized At The Airport By Customs
Share Button
More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *