Press "Enter" to skip to content

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දික්වෙයි

Share Button

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 65ක් දක්වා දිර්ඝ කර තිබේ.

සමෘද්ධි ව්‍යාපාරය ආර්ථික පුනර්ජනනීය ඇතිකර ග්‍රාම සංවර්ධන ව්‍යාපාරයක් බවට පත් කිරිමට යෝජනා කර තිබේ.

2022 වසරේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *