Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක 11 ක නායයාමේ අවදානම තවදුරටත් දිගු කෙරේ

Share Button

දිස්ත්‍රික්ක 11 කට පනවා ඇති නායයාමේ අනතුරු නිවේදනය හෙට පස්වරු 4 දක්වා තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට එය අදාළ වන බවයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *