Press "Enter" to skip to content

කොල්ලුරේ පක්ෂ සභාපති තනතුරින් නෙරපයි

Share Button

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනය කළේ අද පක්ෂ මූලස්ථානයේ පැවති මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගෙනා යෝජනාවකට අනුව මෙම තීරණය ගත් බවයි .

ශ්‍රී ලංකාවේ කමෙියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලූරේ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයායි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *