Press "Enter" to skip to content

ආගමික ස්ථානවල පූජා පැවැත්වීමට 50 දෙනෙකුට අවසර

Share Button

කඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *