Press "Enter" to skip to content

එන්නත්කරන වැඩසටහනේ ප්‍රගතිය මෙන්න

Share Button

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (23) දිනයේ දී පුද්ගලයන් 33,295 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ද 608 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ද ලබා දී තිබෙනවා.

ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 6,542 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව ලබා දී ඇති පිරිස 82,688 ක්.

මෙරට එන්නත්කරන වැඩසටහනේ මේ වනවිට ප්‍රගතිය පහතින් දැනගත හැකියි.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *