Press "Enter" to skip to content

අංක එකට තියෙන්න ඕන පිරිසිදු කම – ඊට අමතරව සිරුර පවත්වාගෙන යාම

Share Button

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අති ධක්ෂ රංගන ශිල්පිනියක් තමයි දුලානි අනුරාධා කියන්නේ. විවිද නිර්මාණ හරහා ප්‍රේක්‍ෂක ආදරේ දිනාගත් ඇය වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත් වුනේ ‘අබා’ , ‘විජය කුවේණි’ සහ ‘ඇහැලේපොළ’ කුමාරිහාමි යන චිත්‍රපට හරහායි. ඒ වගේම දුලානි විසින් රංගන ධායකත්වය ලබාදුන් ‘පරාවර්තන’ ‘අපේ කාලයේ පටාචාරා’ වැනි නිර්නාමත් ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්තා. ඒ වගේම රූපවාහිනී කතා මාලා කිහිපයකටම රංගන දායකත්වය ලබා දුන් ඇය ‘මහපොලව අපේ නෙවෙයි’ ‘ඔබ ආයෙත් ඇවිත්’ ‘සකිසඳ සුවාරිස්’ යන නිර්මාණ හරහාත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම දුලානි විසිනි දෙරණ සිටි ඔෆ් ඩාන්ස් සහ දෙරණ ලිට්ල් ස්ටාර් වැනි බොහෝ රියැලිටි වැඩසටහන්වල විනිසුරුවරියක ලෙසත් කරයුතු කරලා තියෙනවා.

දුලානි මේ වනවිට විවාහකයි ඇය විවාහ වෙලා තියෙන්නේ රණවිරුවෙක් සමග ඔහු තමයි අශෝක. දුලානි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් දුලානි කියන විදියට ඇය ලස්සන දකින්නේ වෙනස්ම විදියකට ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”අංක එකට තියෙන්න ඕන පිරිසිදු කම, ඊට අමතරව සිරුර පවත්වාගෙන යාම. ඇඳුම විලාසිතා මේ සේරම පිළිවෙලට තියෙන්න ඕන. ජීවත්වෙන විදියත් සුන්දරත්වයට බලපානවා. ඒ වගේම කාන්තාවක් ආදරණීය වෙන්න ඕන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන දුලානිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

Share Button
More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *