Press "Enter" to skip to content

නොවැම්බර් මස 8 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක්

Share Button

නොවැම්බර් මස 8 වන සඳුදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.

සභානායක කාර්යාලය නිවේදනය කළේ පසුගිය කාලයේ පාර්ලිමේන්තුව රැස්නොවීම හේතුවෙන් පිළිතුරු ලබාදීමට නොහැකි වූ ප්‍රශ්න 50ක් සඳහා අවස්ථාව ලබාදීමට මෙම දිනය වෙන් කරන බවයි.

එමෙන්ම, ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශ්න දෙක බැගින් විමසීම සඳහා ලබන මස 10 වනදා අවස්ථාව ලබාදීමට මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබුණා.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published.