Press "Enter" to skip to content

අවුරුදු 18 ට වැඩි ජනගහනය සඳහා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙනවා

Share Button

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය සඳහා කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම වෙනුවෙන් අවශ්‍ය එන්නත් තොග මේවනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය මිලියන 15.67 ක්

එම සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ මේවනවිට මිලියන 32 කට වැඩි එන්නත් මාත්‍රා තොගයක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

කොරෝනා මර්දන එන්නත් මිලදී ගැනීමේ කටයුතු විනිවිදභාවයකින් සිදුවන බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තහවුරු කළා

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *