Press "Enter" to skip to content

පුද්ගලයින් 112,813 දෙනෙකුට කොවිඩ් එන්නත්කරණය ඊයේ ලබාදෙයි

Share Button

ඊයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 112,813 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබේ.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 22,430 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 41,619කට ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එමෙන්ම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 612 දෙනෙකුටත් එහි දෙවන මාත්‍රාව 90 දෙනෙකුටත් ලබා දි තිබේ.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *