Press "Enter" to skip to content

එන්නත් මාත්‍රා 02 ම ලබා ගත් සංඛ්‍යාව මෙන්න

Share Button

කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබා ගත් පුද්ගලයන් සංඛ්‍යාව කෝටිය ඉක්මවවා ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

ඒ අනුව එක්කෝටි දෙලක්ෂ එකොළොස් දහස් පන්සිය තිස් හත් දෙනෙකුට මාත්‍රා දෙකම එන්නත්කරණය කර තිබෙනවා.

එන්නත්කරණය පිළිබඳ වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නවතම වාර්තාව පතතින්.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *