Press "Enter" to skip to content

තවත් එන්නත් මාත්‍රා මිලියන 12 ක්

Share Button

එළඹෙන මාස 02 තුළ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බවයි.

මේ වන විට මෙරටට කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *