Press "Enter" to skip to content

කොරෝනා එන්නත් දෙකම ගත් අයට ස්මාට් හැදුනුම්පතක්

Share Button

කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සඳහා කාඩ් පතක් නිකුත් කිරීම ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය ආරම්භ කර තිබේ.

විදේශගත වන අය සඳහා පමණක් දැනට මෙම සහතිකය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

 

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *