Press "Enter" to skip to content

පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ එන්නත්කරණය

Share Button

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 120,449 දෙනෙකුට ඊයේ එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,196 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 45,184 දෙනෙකුට ලබා දී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 2602 කට සහ දෙවන මාත්‍රාව 1218 කටත් මොඩර්නා එන්නතේ දෙවන මාත්‍රාව 57,608 දෙනෙකුටත් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 1579 කටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *