Press "Enter" to skip to content

මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති පිරිස 4,848 ,471 ක්

Share Button

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව තවත් පුද්ගලයින් 265 516 දෙනෙකු ලබාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට පුද්ගලයින් 285288 දෙනෙකු සඳහා ඊයේ කොරෝනා මර්දන එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 4 235 ක්, එහි දෙවන මාත්‍රාව 826 දෙනෙකුටත්, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 48764 දෙනෙකුටත් ලබාදී තිබුණා.

ෆයිසර් පළමු මාත්‍රාව 84 දෙනෙකුටත්, ෆයිසර් දෙවන මාත්‍රාව 4 863 දෙනෙකුටත් ඊයේ දින ලබා දී තිබෙනවා.

ඒ අනුව මෙරටදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව 1,671,811,405 දක්වා ඉහළ යනු ඇති.

මෙරටදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු‍ පිරිස 4,848 ,471 ක් වනවා.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *