Press "Enter" to skip to content

තවත් කොවිඩ් මරණ 65ක්.

Share Button

තවත් කොවිඩ් මරණ 65ක් වාර්තා වුනා.

සෞඛ්‍ය සේවා අධක්ෂ ජනරාල්වරයා විසින් එම මරණ ඊයේ දිනයට අදාලව තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

ඉන් 40 දෙනෙකු පිරිමි පුද්ගලයන්.

මරණ 65 අතුරෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අවුරු 60 ට වැඩි පිරිසෙන් වන අතර එම ගණන 53ක්.

පිරිමි පුද්ගල මරණ 33ක් ද  ඊට ඇතුලත්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ 2,769 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *