Press "Enter" to skip to content

කොවිඩ් ගැන විශේෂ නිවේධනය මෙන්න – දෙමටගොඩ ආරාමය පෙදෙසට ඇතුළු වීම තහනම්

Share Button

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් පස් දෙනෙක් හඳුනාගත් දෙමටගොඩ ආරාමය පෙදෙසට  ඇතුළු වීම තහනම් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ ආසාදිතයන් හමුවීමත් සමග එම පියවර ගෙන ඇති බවයි.

එම ප්‍රදේශයේ සියලු රෝගීන් හඳුනාගැනීම සඳහා බලධාරීන් කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

Share Button

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *