Press "Enter" to skip to content

චීන එන්නත ගහන්න තීන්දු කරයි

Share Button

චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් කොවිඩ් එන්නත් ආසාදිතයින් බහුල ප්‍රදේශ තෝරාගෙන ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

එසේ තෝරාගත් ප්‍රදේශවල ජනතාවට ලබන සතියේ සිට එම එන්නත් ලබාදෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන රජය විසින් මෙරටට එන්නත් මාත්‍රා 600,000 පරිත්‍යාග කළ අතර ඉන් කොටසක් මෙරට ජීවත්වන චීන ජාතිකයින්ට ලබාදුනි.

කෙසේවෙතත් මෙතෙක් සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නොමැත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *