නිලකුණු පන්දු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වා ගනිමින් ඉන්දියාවට එරෙහි අද (24) පස්වරුවේ ආරම්භ වන තරගයේදී පිතිකරණයේ යෙදීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා පන්දු වාර…
Posts published in “ක්‍රීඩා පුවත්”
Sports News / ක්‍රීඩා පුවත් / விளையாட்டுச் செய்திகள்
වනිදු හසරංගට කොරෝනා ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන ක්‍රීඩක වනිදු හසරංගට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ඕස්ටේ්රලියාව සමග කැන්බරා…
සංචාරක සිම්බාබ්වේ පිල සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අද දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙනවා. පළමු තරගයෙන් විශිෂ්ට ජයක් ලැබූ…
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ගැන නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටිනවා. ඒ සිය ට්විටර්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳු දා බාර…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ඇය තබා ඇති නම මෙතෙක් දුරට කිසිවෙක් තබා නැත. ඇය ඉතා දක්ෂ ක්‍රීඩිකාවක්. එදා මෙදා තුර බිහි වූ විශිෂ්ට ක්‍රීඩිකාවක්…
2021 ලංකා ප්‍රිමිය ලීග් තරගාවලි තවත් දින 05කින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යනතර විස්සයි විස්ස පිටියේ ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරගාවලියට එක්වීමට අපේක්ෂාවෙන් සිටීම හේතුවෙන් මෙවර…
2026 20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට හිමිවන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර සිටියි අවසන් වරට ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එකතු වූ දක්ෂ ක්‍රීඩකයන් අතර තවත් එක් සුපිරි දක්ෂයකු වශයෙන් කුසල් මෙන්ඩිස් හඳුන්වන්නට පුළුවන්. ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙකු වශයෙන් බොහෝ…
මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ වඩාත් අගනා ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම අද (15) නම් කෙරුණා. එහි නායකත්වය හිමිව ඇත්තේ පාකිස්ථාන පිලේ නායක බාබර් අසාම්ටයි.…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව…
ICC සදාතනික විශිෂ්ටයින් සදහා පිරිනමන ගෞරව සැමරුම් තිළිණය ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට පිරිනැමුනා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදි එම ගෞරව සැමරුම් තිළිණය…
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව…
රටවල් 16ක සහභාගීත්වයෙන් ආරම්භවු විසසයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වෙනවා. ඒ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී.…
පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ අළුයම් කාලයේ දිවයිනට පැමිණියා. සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් දොළහෙ වටයට පිවිසි…