Press "Enter" to skip to content

Posts tagged as “transferred”

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි…

මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර රෝහලට මාරු කරයි

කොරෝනා ආසාදිත ව සිටින මහජන ආරක්‍ෂක අමාත්‍ය සරත් වීරසේකර නාරාහේන්පිට පොලිස් රෝහලේ සිට අංගොඩ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට (IDH) මාරුකර යවා තිබෙනවා. ජාතික බෝවන…

ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප සහ ඩොලර් දස දහසක් බිරිඳගේ ගිණුමට

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එරට ව්‍යාරික ප්‍රජාව සහ ඔහු සේවය කළ කර්මාන්ත ශාලාවේ මාසික වැටුප ද සහිතව ඩොලර් ලක්ෂයක මුදලක් බිරිඳගේ ගිණුම වෙත…

රිෂාඩ් බදියුදින්ට ජංගම දුරකථනය ලබාදුන් ජේලර්ට ස්ථාන මාරුවක්

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට ජංගම දුරකථනයක් ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයාට ස්ථාන මරුවීමක් ලබාදී තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන…

බන්ධනාගාර ලොක්කෝ 11ක් මාරු කර යැවෙති

බන්ධනාගාර ප්‍රධානීන් එකොළොස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ ආන්දොලනාත්මක සිදුවීම්වලින් පසු මෙම මාරුවීම් කර ඇතැයි දැනගන්නට ඇත. මාරු…

මැතිවරණ කොල්ලයකට සැරසෙනවා.. කොමිසමේ විශාල පිරිසක් මාරු කරලා

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ——– මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින්…

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙනත් හෝටලයකට

ඉන්දීය පිලට එරෙහිව මේ මස 18 වෙනිදා ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයන් කොළඹ වෙනත් හෝටලයකට මාරුකිරීමට ලංකා ක්‍රිකට්…

පොලිසියේ සිව් දෙනෙකුට ස්ථාන මාරු

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු හා පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ, මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියට අදාලවයි. ඒ අනුව පොතුහැර…

උසස් පොලිස් නිලධාරින් 8 දෙනෙකුට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනෙකු සහ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා උතුරු…

වෙන්නප්පුව ASP මාරු කලේ අරුන්දිකගේ ඉල්ලීමකට

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ස්ථාන මාරුවක් කළේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන්…