Press "Enter" to skip to content

Posts tagged as “Suppression”

දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කල යුතුයි

අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ. එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ නිවේදනයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්…

කොවිඩ් ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගන්නවා

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ…

වසංගත තත්ත්වය පාලනය කර, ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස්

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි. නිරෝධායන ඇඳිරි…

රටම බලා සිටින තීරණය අද

මාසයකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා පසු ඉවත් කරන්නේද නැද්ද යන්න අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදි තිරණය…

ඉදිරි සතිය ගැන තීරණය කරන්න 11ට රැස් වෙති

රට පුරා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දිර්ඝ කරනවාද යන්න තිරණය අද

රටපුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ලබන සදුදායින් පසු තවදුරටත් දිර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තිරණයක් ගැනිම අද කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්…

වෛද්‍ය අසේල ගුණවර්ධනටත් තම තනතුර අහිමි වෙයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුගේ තනතුරු වෙනස්කම් සිදු කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබේ. කොවිඩ් මර්දන කටයුතු සඳහා ඉහළ නිලධාරීන්ගෙන් සක්‍රිය දායකත්වයක් නොලැබීම මීට හේතුව…

එජාප නායකයාගේ චෝදනාවලට යුද හමුදාපතිගෙන් පිළිතුරු

එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්යය සාධක බළකාය සම්බන්ධයෙන් ඊයේ (08) දින සිදු කළ ප්‍රකාශයට  අදහස් දක්වමින් යු​ද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර…

කොවිඩ් මර්දනයට ඕනෑම මොහොතක සහය දීමට විපක්ෂය සූදානම්

කොවිඩ් මර්ධන කටයුතු සදහා අවශ්‍ය ඕනෑම මොහොතක සහය ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු…

රට වහන්නේ නෑ’

කෝවිඩ් ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීමක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ අද (6) දහවල් පැවැති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකා රැස්වීමේදී…

කොවිඩ් මරණ ගැන ජනපති කමිටුවෙන් හෙළිදරව්වක්

කොවිඩ් ආසාදිතයන් ලෙස පසුගිය දින කිහිපයේදී හඳුනාගත්  වැඩි දෙනෙකු සහ මරණයට පත්වූ වැඩිදෙනෙකු කොවිඩ්  මර්දන  එන්නත ලබා නොගත් අය බව  හෙළි වී ඇතැයි  කොවිඩ් මර්දන …

කොවිඩ් නොවන මරණ අවසන් කටයුතු පැය 24 ක් තුළ කිරීමට ජනපති අනුමැතිය

කොවිඩි නොවන හේතූන් මත මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොවිඩ්…