Press "Enter" to skip to content

Posts tagged as “Students”

සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක

කොරෝනා ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අද (10) දින සිට සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරුණු අතර, සිසුන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බව ගුරු විදුහල්පතිවරුන් ප්‍රකාශ…

සා/පෙළ පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් විශේෂ නිවේධනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෞද්ගලිකව පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් කැඳවීම ජනවාරි මස 20 වැනි දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට විභාග…

සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක්

සියලු පාසල් විවෘත වු පසු ඉදිරියේදි සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එමෙන්ම විවාහ උත්සව ඇතුළු අත්‍යවශ්‍ය ඒකරාශි වීම…

මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපතිගෙන් රතු එළියක්

ජාතික අධ්‍යාපන ව්ද්‍යපිඨයන් දහානවයම ගුරු ව්ශ්වව්ද්‍යාල බවට පත්කිරිම සදහා රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිමට තවදුරටත් කල්මරන්නේ නම් ලබන බදාදා දින ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන්,ගුරු සිසුන්,සිසු දෙමව්පියන්…

ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත අදත් පැමිණෙයි

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද දෙවන දිනටත් විවෘත කෙරුණු අතර, සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණ තිබූ බව අප වාර්තාකරුවන්…

උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළට

උසස් අධ්‍යාපනයට විදේශගතවීම සඳහා ඉල්ලුම් කරන සිසුන්ගේ ප්‍රමාණය තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළා. මීට පෙර දෛනිකව ඉල්ලුම්…

ඉන්දියාව පරාජයට පත්වීමත් සමඟ කාශ්මීර සිසුන් පිරිසකට ප්‍රහාරයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය සමඟ ඊයේ පැවති තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වීමත් සමඟ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ඉංජිනේරු හා තාක්ෂණ විශ්වවිද්‍යාලයක කාශ්මීර සිසුන් පිරිසකට ප්‍රහාරයක්…

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුද කඩිනමින් ආරම්භ කරන්න

පාසල්වල ප්‍රාථමික අංශ විවෘත කිරීමට සමගාමීව විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතුද කඩිනමින් ආරම්භ කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන්…

මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය පාඨමාලා හැදැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි

විදේශ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය හදාරන ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙරට සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිය පාඨමාලා හැදැරීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ වංචනික ක්‍රියාවක් බව ශ්‍රී…

අසනීප දරුවන් පාසල් එවන්න එපා

අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් හෙට සිට පාසල් වෙත පැමිණීමට නොහැකි සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලවලට පාසල් වෙත පැමිණීමට පහසුකම් සැපයීමට සූදානම් බව අධ්‍යාපන…

උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව හෙට

වයස අවුරුදු 18 ත් 19 ත් අතර උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම හෙට සිට දිවයින පුරා ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම්…

බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා…

සිසුන් 200 අඩු පාසල්වලට පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් පැමිණෙයි

ප්‍රාදේශීය ලේකම්කාර්යලවල පුහුණුව ලබන අභ්‍යාසලාභී උපාධිධාරීන් සිසුන් 200 අඩු පාසල්වලට මෙම මස 21 වැනි දා සිට අනුයුක්ත කරන්නැයි  රජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන…

තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරිමට තිරණය කරයි

සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් 100ට අඩු පාසල්වල සියලුම ශ්‍රේණි හා තවත් තෝරා ගත් නිර්ණායක කිහිපයක් යටතේ පාසල් 3000ක් පමණ ආරම්භ කිරිමට තිරණය…

ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණයි

යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි. අදාළ එන්නත්…

අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්න

විශ්ව විද්‍යාල සිසුන්ට සහ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පළමුව ෆයිසර් එන්නත ලබා දෙන්නැයි තමා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ…

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්දන එන්නතේ ප්‍රමුඛත්වය

පාසල් සිසුන් අතරින් කොවිඩ් මර්දන එන්නත මුලින්ම ලබා දෙන්නේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා සඳහන් කරනවා.…

විශ්වවිද්‍යාල සිසුන්ට සුභදායක ආරංචියක්

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිව්වන වසරේ ඉගෙනුම ලබන සරසවි සිසුන් 25,000 කට මුලින්ම කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කළ බව විශ්ව…

2020 උසස් පෙළ සමත් දරුවන්ට දැනුම්දිමක්

2020 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම් කිරීමට සිසුන්ට ලබාදුන් කාලය නැවත දීර්ඝ කර තිබෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව…

එන්නත්කරණය පරක්කුයි.. කොරෝනාවෙන් 4000ක් පමණ මැරිලා

වර්තමාන ආණ්ඩුවේ නිසි ආර්ථික ප්‍රතිඵත්තියක් නොමැතිවීම නිසාවෙන් රටේ අධ්‍යාපනයට, සිසු දරුවන්, ගුරුභවතුන්ට හා  උසස් අධ්‍යාපනයට සිදුව ඇති ඛේදවාචකය පිළිබඳව සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික…