විදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණ කළ බව විදේශ…
Posts tagged as “Sri Lanka”
කොවිඩ්-19 එන්නත සැපයීම සහ පරිපාලනයට සහය ලබා දෙන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් විසින් ලංකාවට සහතිකයක් ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්…
රුපියල් 59,000,000ක මුදලක් සහ හෙරොයින් සමග අත්අඩංගුවටගත් සැකකරුවන් අතර සිටි කාන්තාව මීට පෙර අපරාධ රැසකට සම්බන්ධ දැනට මියගොස් සිටින සොත්ති උපාලි නමැත්තාගේ දියණිය බවට තහවුරු…
සළුසල හා ලක්සල ආයතනවල සභාපතිවරයා ලෙස ප්‍රදීප් ගුණවර්ධන මහතා පත් කර තිබේ. මීට පෙර ඒ මහතා ලංකාපුවත්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ රුපියල් කෝටි 13 කට අධික මුදල් අක්‍රමිකතා ඉකුත් වසර පහේ දී සිදුව ඇතැයි එහි 2015 සිට 2019 දක්වා සිදුවූ…
ගිනි ගත් එම්.ටී.නිව් ඩයමන් නෞකාවේ හිමිකරුවන් රජයට ගෙවීමට තිබූ රුපියල් මිලියන 340 ක මුදල ගෙවීමට එකඟ වී තිබෙන බව නීතිපති සම්බන්ධීකාර නිලධාරීනී රජයේ අධි නීතීඥ…
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම්…
ජනතාවගේ මූල්‍ය ගැටලුවලට විසඳුම් දීම සඳහා ‘මූල්‍ය පාරිභෝගික සබඳතා’ දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සහ…