Press "Enter" to skip to content

Posts tagged as “reopened”

රට පුරා සියලු පාසල් අද සිට සාමාන්‍ය පරිදි

රට පුරා සියලු පාසල් අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මෙතෙක් කාණ්ඩ වශයෙන් සිසුන් කැඳවීම සිදු කළ අතර, මෙලෙස සාමාන්‍ය පරිදි…

තාවකාලිකව වසා දැමුණු මහනුවර – කොළඹ මාර්ගයේ යළි විවෘත කරයි

අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – කොළඹ මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස යළි විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ.…

කඩුගන්නාවේ අවධානම් මාර්ගය මංතීරු 3ක්

    කොළඹ නුවර මාර්ගයේ නාය යෑමේ අවදානමට ලක්වී ඇති කඩුගන්නාව ප්‍රදේශය යථා තත්ත්වයට පත්කොට වෙළදසැල් නැවත ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ගරු මහා මාර්ග අමාත්‍ය…

සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක්

සියලු පාසල් විවෘත වු පසු ඉදිරියේදි සිසුන් කොටස් වශයෙන් ගෙන්වීමේ සැලැස්මක් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එමෙන්ම විවාහ උත්සව ඇතුළු අත්‍යවශ්‍ය ඒකරාශි වීම…

තාවකාලිකව වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් විවෘත වෙයි

නායයෑමේ අවදානක් හේතුවෙන් පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමුණු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12න් පසු ගමනාගමනය සඳහා විවෘත කරන…

ගුරුවරුන් සහ සිසුන් පාසල් වෙත අදත් පැමිණෙයි

දිවයිනේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ අද දෙවන දිනටත් විවෘත කෙරුණු අතර, සැලකිය යුතු ලෙස ගුරුවරුන් මෙන්ම සිසුන් ද පාසල් වෙත පැමිණ තිබූ බව අප වාර්තාකරුවන්…

සියලුම පාසල්වල ප්‍රාථමික අංශ හෙට විවෘත කරනවා

දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ හෙට (25) සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි. දරුවා යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම්…

ප්‍රාථමික අංශ හෙට යළි විවෘත කිරීමට සුදානම්

පළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ හෙට යළි විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව දිවයින පුරා ළමුන්…

වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැහැ

පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි. දැනටමත් මාර්ගගත…

දරුවන් වෙත එන්නත් ලබාදීමේ ක‍්‍රියාදාමය සම්බන්ධයෙන් කිසිදු බියක් නොවීය යුතුයි

කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ…

සුරාසැල් විවෘත විවෘත කළේ කුමන අරමුණක් මත යන්න සොයන්න

සුරාසැල් වසාදමා තිබු කාලයේ ජනතව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන බැවින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය. කොවිඩ්…

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි

පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදියර කිහිපයක් යටතේ පාසල් යළි පාසල් විවෘත කෙරෙනු ඇති. ඊට…

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්න

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 ) ඉල්ලීමක්…

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය

පාසල් යළි ආරම්භකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. අදියර කිහිපයක් යටතේ පාසල් යළි ආරම්භ කිරිමට ලබාපොරොත්තු වන අතර ඒ සම්බන්ධයෙන් හෙට (24) දිනයේ ජනතාව…

එන්නත්කරණයෙන් පසු පාසල් විවෘත කළ හැකියි’

ළමයින් එන්නත්කරණයට  ලක් කළ පසු පාසල් විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. උසස් පෙළ පංතිවල සිට පහළ …

රට මුලුමනින්ම විවෘත කර යාමට බැහැ

කොරෝනා ව්‍යසනයේ දැන් තියෙන තත්ත්වය මත රට මුළුමනින්ම විවෘත යාමට නොහැකි බවත් කොරෝනා වසංගතය ව්‍යාප්තවූයේ එන්නත් කරණයේ ප්‍රමාදය නිසා වූවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක…

පාසල් අරින්නේ ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රාව දුන් පසුයි

සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (3)…

වරාය නගරයේ ගොල්ෆ් පිටිය අද යළිත් ඇරෙයි

කොළඹ වරාය නගරයේ ගොල්ෆ් පිටිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) යළි විවෘත කිරීමට නියමිතය . මෙම ගොල්ෆ් පිටිය මීට පෙර ඉකුත් වසරේ සැප්තැම්බර්…

දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු සියලුම ජාතික වනෝද්‍යානය අද සිට විවෘතයි

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසාදමා තිබූ දෙහිවල ජාතික සත්වෝද්‍යානය ද අද සිට සංචාරකයින් වෙනුවෙන් විවෘතව තැබෙනවා. එමෙන්ම  සියලුම ජාතික වනෝද්‍යාන ද නැරඹිමේ අවස්ථාව  අද සිට…

සැප්තැම්බර් වන විට අවු.30ට වැඩි අයට එන්නත් ලබාදී අවසන් කරනවා

සැප්තැම්බර් මස වනවිට මෙරට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත් ලබාදී අවසන් කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටියි. එන්නත්කරණයෙන් පසු රට විවෘත…