Press "Enter" to skip to content

Posts tagged as “Police”

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට

විශේෂ පොලිස් මෙහෙයුමකින් සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ප්‍රකාශ කළා. ඊයේ පෙරවරු හතේ සිට පස්වරු පහ දක්වා…

තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. රථවාහන අංශයට…

දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියයයි

වැල්ලවාය ඇල්ලවල දිය ඇල්ලේ දිය නාමට ගිය තාත්තත් දරු දෙදෙනාත් දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට විනෝද චාරිකාව පැමිණි 35 හැවිරිදි පියා…

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (19) උදෑසන 6න් අවසන් වූ පැය 24 ක කාළය…

මහජනයා ගැවසෙන පොදු ස්ථාන බහුල විමෙන් යළි කොවිඩ් අවදානමක් මතුවිය හැකියි

පළාත් සංචරණ සීමාද උල්ලංඝනය කරමින් විනෝද චාරිකා ඇතුළු පුද්ගල ඒකරාශීවීම්වලට සහභාගී වීම කොරෝනා පාලනයට දැඩි බාධාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල්…

පොලිස් නිලධාරීන්ට පහරදීමට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ කටයුතු කරනවා

පසුගිය දිනවල කොළඹ නගරයේ‍ෙ ස්ථාන දෙකකදී පොලිස් නිලධාරින්ට පහරදීම් සිදුව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. පොාලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ…

කොළඹට එන රියදුරන්ට පොලිසියෙන් නිවේදනයක්

නුවර පාර, මීගමු පාර සහ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ කොළඹට පැමිණෙන රියදුරන් වෙත පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර තිබේ. නව කැලණි පාලමේ ඉදිකිරීම් හේතුවෙන් ඇතිවන මාර්ග තදබදය…

අත්අඩංගුවට ගත් ගජමුතු හා සැකකරුවන් වැඩිදුර පරික්ෂණ සදහා වව්නියාව මූලස්ථාන පොලිසියට

ගජමුතු 4ක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු වව්නියාවේදී අත්අඩංගුවට ගැනීම පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. උපාය දූතයෙකුගේ සහාය ඇතිව පොලිස් විශේෂ කාර්ය බලකාය වව්නියාව ප්‍රදේශයේ හෝටලයක…

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා යලි දීර්ඝ වෙයි

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝම්බර් මස 21 දක්වා පැවතිය යුතු බව කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක්…

ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පැමිල්ලක්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්තානයට පැමිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල කර ඇත්තේ අපේ ජනබල පක්ෂය විසිනි.…

තවත් පුද්ගලයින් 491ක් අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 491 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය නිවේදනය කර සිටියි.

වීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් – 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට

වීරකැටිය ප්‍රදේශයෙන් වෙඩි තැබීමක් වාර්තා වූ බව පොලීසිය පැවසීය. ඉන්  14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ  ලබාදෙන අධ්‍යාපන කටයුතු නවත්වන්න

මාර්ගගත ක්‍රමය ඔස්සේ  ලබාදෙන අධ්‍යාපන කටයුතු නවතන ලෙස පාසල් ගුරුවරුන්ට කුමන ආකාරයකින් හෝ තර්ජනය කරනු ලැබුවහොත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමේ හැකියාවක්…

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කටුනායක සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව දැඩි වෙයි

කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි…

දින පහේ බිළිඳා කොරෝනාවෙන් මරුට

කෝවිඩි වයිරසයට ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි  මියගිය බව පොලිසිය පවසයි. පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි බිලින්දකු…

ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ

සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන  දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින්  කටයුතු කිරීමට වත් පොලිසියට හැකියාවක් නැතැයි මැතිවණ කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන්…

අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන එන්නත් 5ක් නිවසක

අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙත ලබාදෙන ඇක්ටෙම්රා ( Actemra) නැමැති එන්නත් පහක් නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා නිවසෙ ශිතකරණයක ගබඩා කරගෙන සිටි සැකකරුවෙක් බොරැල්ල ප්‍රදේශයේ නිවසකදී ජාතික…

ඊයේ 1083ක් අත්අඩංගුවට

ඊයේ (04) දිනයේ දී නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනාව මත…

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ 1083ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 1083ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසා සිටියි. ඇඳිරි නීතිය පැනවීම ආරම්භ…

අත්‍යවශ්‍ය සේවා යටතේ අරක්කු ඔන්ලයින් විකුණයි

අත්‍යවශ්‍ය සේවා යටතේ සිදුකරන තොග වෙළඳාමට මුවා වී මාර්ගගත ක්‍රමයට අරක්කු වැඩි මිලට විකිණීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලා තිබේ. එම ජාවාරමේ නිරත වූ සැකකරුවන් කිහිප…