නව කොරෝනා වෛරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. රාත්‍රී 7.05 වනවිට රෝගීන් 3ක් හමුවීමත්,…
Posts tagged as “New Coronavirus”
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 721ක් දක්වා ඉහළට
අද දිනයේ ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආසාදිතයින් දසදෙනෙක් සුවය ලබා පිටව…
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 702ක් දක්වා ඉහළට
අද දිනයේ ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආසාදිතයින් දසදෙනෙක් සුවය ලබා පිටව…
කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 653ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද ආසාදිතයන් 4 දෙනෙකු හඳූනා ගැනීමත් සමගයි. අද හඳුනා ගැනුනු ආසාදිතයන්…
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළට
තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය…
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 622 දක්වා ඉහළට
තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව, මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 622ක් දක්වා…
කොවිඩ් 19 ආසාදිතයින් 600 සීමාව පසු කරයි
ඒ තවත් ආසාදිතයින් 12 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 600 සීමාව පසුකර තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන…
නව කොරෝනා අසාදිතයින් ගණන 592 දක්වා ඉහළට
තවත් රෝගීන් හතරදෙනෙකු හමුවීමත් සමඟ මෙරට කොරෝනා අසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගොස් තිබේ.
ආසාදිතයන් සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදිතය වූ සංඛ්‍යාව 505ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.