Press "Enter" to skip to content

Posts tagged as “necessary”

පාස්කු පෙත්සමක් ගැන හිටපු ජනපතිගේ ඉල්ලීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සම් 128 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගොනුකර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන වසරේ ජනවාරි…

අධි තාක්ෂණික කේබල් මත මෙරට ඉදිකළ ප්‍රථම පාලම වන නව කැලණි පාලම ජනතා අයිතියට

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය වුවද අවශ්‍යනම් අහෝසි කිරීමට ආණ්ඩුවට බලය ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ අධි…

අධ්‍යාපන අමත්‍ය දිනේෂ් ගුණවර්ධනගෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක්

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධනයන් ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ” කාලය 2022 ජනවාරි 16 දක්වා දීර්ඝ කළ යුතුය…

අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ ඉන්ධන ආනයනය කරනවා

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සතුව දින 12 ත් 20 ත් අතර කාලයක් සඳහා ඩීසල් සහ පෙට්‍රල් තොග ඇති බවත් අවශ්‍ය වුවහොත් පිරිපහදු කළ…

නවගොවි ව්‍යවසායකයින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක්

කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමෙන් නවගොවි ව්‍යවසායකයින් බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට අවශ්‍ය බව අමත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය…

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා අලුත් වෛද්‍ය පීඨයක්

මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථිකය සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර තිබෙනවා. මීට පෙර අදාළ වෛද්‍ය…

කොවිඩ් ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගන්නවා

කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි. ඒ සඳහා අවශ්‍ය නිර්දේශ…

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කර සම්මත කරගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක…

මෙරට වාහන එකලස් කිරිමට අවසර

මෙරට වාහන එකලස් කිරීමට අවශ්‍ය අවසරය ලබාදී ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී…

පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක්

“මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව”, පළාත් පාලන ආයතන මැතිවරණ…

ගුරු විදුහල්පතිවරුන්ට නව අධ්‍යාපන ඇමතිගෙන් සහතිකයක්

ගුරු විදුහල්පති වරුන් විසින් මේ වන විට ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන…

දරුවන් රැක ගැනීම ගම්මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුයි

දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම වැළැක්වීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය…

ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් නව යුගයක සිටින බව වටහා ගත යුතුයි

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් නව යුගයක සිටින බව වටහාගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම…

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන ජනාධිපතිවරයා ගත් විශේෂ තීරණය මෙන්න

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන්, සිදු කෙරෙන සංශෝධනවලින් අනතුරුව එම විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.…

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා මෙහෙයුම්

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් හමුවූ ප්‍රදේශවල අවශ්‍ය කෙරෙන පාලන ක්‍රියාමාර්ග ගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.…