Press "Enter" to skip to content

Posts tagged as “Ministry”

පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්

සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා )පවසයි. සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම…

මාස 06කට පසු ප්‍රාථමික පාසල් 3000ක් අද ඇරඹේ

රට පුරා පාසල් 3000ක් මාස 6කට පසු අද විවෘත කෙරෙනවා. ඒ අනුව ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන…

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉන්ධන මෙට්‍රික් ටොන් 278ක ප්‍රමාණයක් තවදුරටත් ඇතැයි උපකල්පනයක්

කොළඹ වරාය ආසන්නයේදී ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ, පරිසර හානියකට හේතු විය හැකි ඉන්ධන මෙට්‍රික් ටොන් 278ක ප්‍රමාණයක් තවදුරටත් ඇතැයි උපකල්පනය කරන බව…

නැවත පාසල් ආරම්භ කිරීමට සංචරණ සීමා බාධාවක් නැහැ

සංචරණ සීමා මේ ලබන 31 වැනිදා දක්වා දීර්ඝ කිරීම නැවත පාසල් ආරම්භ කිරීමට හෝ ගුරුවරුන්ට පාසල්වලට වාර්තා කිරීමට කිසිඳු බාධාවක් නොවන බවත් ගුරුවරුන්ට සේවයට යෑම…

උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව හෙට

වයස අවුරුදු 18 ත් 19 ත් අතර උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම හෙට සිට දිවයින පුරා ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම්…

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ ජී. එල්. පීරිස් මහතා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යංශයේදී පැවැත්වුණා. එහිදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත්…

7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට

ඔක්තෝම්බර් 01 වනදා සිට 13 වෙනිදා දක්වා කාලය තුළ 7,000කට අධික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ සංචාරකයන් 7,096 දෙනෙක් අදාළ කාලය…

21-22 ගල උඩ සටනක්! රටම බලා සිටී!

21 සහ 22 යන දෙදින තුළ ආණ්ඩුව අභ්‍යාසලාභීන් සේවයට කැදවා ඇති බවත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් හෙතෙම ඔවුන් කැදවමින් ලිපියක් යවා ඇති බවත් ගුරු…

පරිසර අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශයෙන් ඒකාබද්ධ විද්වත් කමිටුවක් පත් කරයි

පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය හා සංචාරක අමාත්‍යාංශයෙන් ඒකාබද්ධ විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ පරිසරය…

තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් පූර්ණ සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 354 ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි. ්‍ඒ අනුව මෙතෙක් සුවය ලැබූ සංඛ්‍යාව 491,958 දක්වා ඉහළ ගොස්…

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජයක්

පෞද්ගලික බස්රථ කර්මාන්තය නැවත නගාසිටුවීම සඳහා සහන පැකේජය ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, එක් බස්රථ හිමියකු සඳහා රුපියල් ලක්ෂයකට ආසන්න මුදල් වටිනාකමකින්…

දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50 ට අඩුවෙලා

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය. කොරෝනා සැලකිය…

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම දුෂිතයි

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමේදී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බරපතළ වගන්ති හතරක් උල්ලංඝනය කර ඇති බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරනවා.…

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ වෙයි ?

මෝටර් වාහන රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව තාවකාලිකව දීර්ඝ කිරිමට ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටයුතු කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්…

ආරක්ෂක අමාත්‍යංශයෙන් හදිසි නිවේදනයක්

මෙරට දේවස්ථානවලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට යන බවට සමාජ මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍ය හරහා සංසරණය වන පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහිදී…

වාසු ගෙන් සිහිකැඳවීමක්

ඇමරිකාවේ නිච් ෆොට්‍රස් බලශක්ති සමාගම සමග මුදල් අමාත්‍යංශය අත්සන් කළ ගිවිසුම ගැන රහස් රැසක් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා එළිදරව් කරනවා. තමා එම ගිවිසුම දැක්කේ නැති බවත්…

උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ගේ ගැටළු සම්බන්ධව අවධානය යොමු කරනවා

උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන්ට නියමිත විෂය මාලාව අවසන් කරගැනීමට නොහැකිවීම ආදී ගැටළු සම්බන්ධයෙන්, අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ්…

කෘෂිකර්මාන්තය නගාසිටුවීමට ටැබ් 10,000ක්!

රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීන්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය…

තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරනවා

තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා…

කුවේට් යන අයට ෆයිසර් ඉල්ලයි

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා කුවේටයේ රැකියාවට යාමට අපේක්ෂාවෙන් සිටින පිරිසට තෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති…