Press "Enter" to skip to content

Posts tagged as “Minister of State”

ලසන්ත අලගියවන්නගෙන් ප්‍රකාශයක්

මෙරටට ගෙන්වන ගෑස් වරායට ඇතුළු කර ගැනීමට පෙර නෞකා තුළට ම ගොස් අදාළ ආයතන මගින් ඒවායේ ප්‍රමිතිය, තත්ත්වය සහ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමේ කටයුතු අද සිට…

ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුවෙන් ගන්නවා

ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය…

සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථකයි

1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න…

කංසා අපනයනයට නීති ළඟදීම පාර්ලිමේන්තුවට

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීති මැතිසබයට ළඟදීම ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තුවන බව  දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය…

පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර ගොවියාට වන්දි ලබාදීමට රජය පියවර ගන්නවා

කාබනික පොහොර භාවිතයෙන් වී වගා කරන ගොවීන්ට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ සඳහා වන්දි ගෙවීමට අයවැයෙන් මුදල් වෙන් නොකළ ද පරිපූරක ඇස්තමේන්තුවක් මගින් මුදල් වෙන්කර…

ඇමති ධුර දැරුව ද, ආණ්ඩුව වරදක් කරන අවස්ථාවලදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් නැහැ

ඇමති ධුර දැරුව ද, ආණ්ඩුව වරදක් කරන අවස්ථාවලදී නිශ්ශබ්දව සිටීමේ හැකියාවක් නොමැති බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. ඔහු මේ…

ගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වර්ථමානයේ හැකියාවක් නැහැ

ගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වර්ථමානයේ හැකියාවක් නොමැති බවත් ප්‍රොපේන් සහ බියුට්‍රෙන් ප්‍රතිශත වැඩි වීම පීඩනයට බලපාන බවට මතයක් මේ පිළිබඳ පර්යේෂණ…

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව දුන්නා

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව  (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් දෙකෙහිම සාම්පල ලංකා ඛනිජ…

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද

ගෑස් සිලින්ඩරවල සංයුතිය සම්බන්ධයෙන් වන වාර්තාව අද (27) දිනයේ ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. ලාෆ් සහ ලිට්‍රෝ සමාගම් දෙකෙහිම සාම්පල ලංකා…

දුමින්ද දිසානායකගෙන් ඉල්ලීමක්

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කළ ද ගොවීන්ට අවශ්‍ය පොහොර නිසි වේලාවට ගෙන්වා ගැනීම ගැටලු සහගත විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.…

කින්නියා පාරු අනතුරේ වරදකරුවන් සමගි ජනබලවේගයයි.. මුස්ලිම් කොංග‍්‍රසයයි..

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නිය…

අමනෝඥ තීරණය වහා නිවරදි විය යුතුයි

ගලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පිළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඊයේ (22) දා ගැසට් නිවේදනයක් නිකුත්…

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 1.9ක් හෙට

ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 1.9ක් හෙට (22) සහ අනිද්දා (23) යන දෙදින තුළදී මෙරටට ගෙන එන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් අවස්ථා ගණනාවකදී රට වසා දැමීමටත් සංචරණ සීමා පැනවීමටත් සිදු වුනා

කොවිඩ් අර්බුදය හමුවේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක රට තවත් අර්බුද රැසකට ඇද දමමින් ජනතාව පීඩාවට පත් කිරීමට රට පුරා කොවිඩ් පොකුරු බිහි…

කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගෙන් විශේෂ තොරතුරක්

කොරෝනා ආසාදතයන් සඳහා භාවිතා කිරීමට බ්‍රිතාන්‍ය විසින් නිෂ්පාදනය කර ඇති මොල්නපිරවීර් ඖෂධය මෙරටට ගෙන ඒමට මෙතෙක් අනුමැතියක් ලැබී නැතැයි කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ…

කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා

දැනට කොවිඩ් ආසාදිතයන් වාර්තා වන කූඩා ඒකකයන් හඳුනාගෙන එය මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පවසා…

ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව අද පාවිච්චි කරන්නේ හොඳ වචන නොවෙයි

ආන්ඩුවේ කාබනික පොහොර තීන්දුව හේතුවෙන් ගොවි ජනතාව අද සිටින්නේ ඉතාම සතුටින් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි. ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව අද පාවිච්චි…

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු හෙට (17) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ, ඒ…