Press "Enter" to skip to content

Posts tagged as “Maithripala Sirisena”

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව තිබෙනවා

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. හිටපු ජනපතිවරයා මේ බව කියාසිටියේ අද (25) පාර්ලිමේතු සභාව…

හිටපු ජනපතිට මල පනී

තමනුත් නියෝජනය කරන ආණ්ඩු පක්ෂය හැමදේටම පැවැති යහ පාලන ආණ්ඩුවට දොස් කිව යුතු බවට කරන ප්‍රකාශයට එම ආණ්ඩුවේ ප්‍රධානියාව සිටී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා…

රටක් ලෙස මුහුණ දී තිබෙන ප්‍රධානම ප්‍රශ්නය තමයි මේ රටේ දුගී භාවය

වර්තමානයේ රට තුල තිබෙන සියලු ප්‍රශ්න වලට යහපාලන ආණ්ඩුව හේතුව බවට සඳහන් කිරීමට අයවැය විවාදයේදී ඇතැම් පිරිස් උත්සහ කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල…

රට ගොඩනැගීම සඳහා මේ මොහොතේ පොදු ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි

රට ගොඩනැගීම සඳහා මේ මොහොතේ පොදු ජාතික වැඩපිළිවෙළකට යා යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කොළඹ ඊයේ (16) පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ…

හිටපු ජනපතිගෙන් හෙළිදරව්වක්

අද පැවැත් වුණු පාර්ලිමේන්තු සැසිවාරයේ දී මේ වෙනවිට රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අදහස් කිහිපයක් ම ප්‍රකාශ කළා. මෙරට ජනගහනයෙන් 17%ක…

හිටපු ජනපතිට, අගමැතිට එරෙහි පෙත්සම් විභාගයට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සඳහා සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු…

අයවැය ගැන නිදහස් පක්ෂයේ තීරණය

අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව රැස්වී තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.…

මහින්දානන්ද ගේ ප‍්‍රකාශයකට හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රතිචාර

නිවාස තුනක් එක් කර සෑදූ නිවෙසක තමන් සිටින බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කරන ලද ප්‍රකාශය ඔප්පු කළහොත් තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බව…

ගැටලු විසඳා ගත යුත්තේ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පමණයි

රට පුරා පවතින උද්ඝෝෂණවලට අදාළ ගැටලු විසඳා ගත යුත්තේ ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. උද්ඝෝෂකයින් විවේචනය කිරීමෙන් ගැටලු විසඳා…

මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ  එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ  එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ…

කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා වෙත යොමු කල යුතුයි

තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද…

පාස්කු ප්‍රහාරයට ජනපති මෛත්‍රී වගකිව යුතු නැහැ

පාස්කු ඉරිදා ම්ලේච්ච අන්තවාදී ප්‍රහාරයට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිදු ආකාරයෙන්වත් වගකිවයුත්තෙක් නොවන බවත් එසේනම් මීට පෙර මෙරට සිදුවූ අන්තවාදී ම්ලේච්ච ප්‍රහාරයන්ට හිටපු ජනපතිවරුන්ද…

මෛත්‍රී ආණ්ඩුවට දොස් පවරයි

රසායනික පොහොර ආනයනය නතර කිරීමට ගත් පියවර හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳ තම පක්ෂය ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු නොකළ බව ශ්‍රී…

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිය පවුල් දේශපාලනය ව්‍යාප්ත කරයි

හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සිය පවුල් දේශපාලනය ව්‍යාප්ත කිරීම සඳහා පියවර ගෙන තිබෙනවා. ඒ සිය පුත්‍රයා වූ දහම් සිරිසේන මහතාව පක්ෂයේ ප්‍රධාන තනතුරකට පත්…

නැනෝ තාක්ෂණයෙන් ලැබෙන පොහොර අලුත්ම විද්‍යාත්මක ක්‍රමවේදයක්

මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ, ගොවින් මුහුණ පා ඇති ගැටලු කෙසේ හෝ විසඳා ගැනීම බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) පෙරවරුවේ හෝමාගම, ගොඩගම…

මෛත්‍රිපාල සිරිසේන මහතාට ගමට යෑමට නොහැකිව තිබෙන්නේ ඔහු ජනපතිවරයා ලෙස හිටපු වසර පහේ කරපු කියපු දේවල් නිසා

පොහොර අර්බූදය මත මතුව තිබෙන තත්ත්වය හේතුවෙන් තමාට ගමට යෑමට නොහැකි බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා. ඒ ඔහු නියෝජනය කරන පොළොන්නරුව…

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකරන්න

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට දඩුවම් දී කතෝලික ජනතාවට සාධාරණය ඉටුකළ යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. තම දේශපාලන ජීවිතයේ කණගාටුදායකම සිද්ධිය…

මෛත්‍රී පොහොර ප්‍රශ්නය ජනපති පිට තබා අත පිහිදා ගනී!

රසායනික පොහොර තහනමේ බරපතළකම සහ ප්‍රතිවිපාක තමන් කල්තියාම ජනාධිපතිවරයාට පෞද්ගලිකවත්, ලිඛිතවත් දැනුම් දුන් බව හෙටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා පෙන්වා දුන්නේ තම…

ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට සම්පූර්ණ දඩුවම් හිමිවිය යුතුයි

දේශපාලන ජීවිතයේ තමා මුහුණ දුන් කණගාටුදායකම සිද්ධිය පාස්කු ප්‍රහාරය බවත් තමන්ට ඒ පිළිබද දැඩි වේදනාවක් පවතින බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.…

දහම් සිරිසේන මහතා ‌පොලොන්නරු දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා ‌පොලොන්නරු දිස්ත්‍රික්කය මුල්කරගෙන සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව පොලොන්නරුව ශ්‍රී ලනිප…