Press "Enter" to skip to content

Posts tagged as “Kovid”

නාඋල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙක්

නාඋල ප්‍රදේශයෙන් ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් එකොලොස් දෙනෙකු පොලිස් නිලධාරින් බවයි වාර්තා වන්නේ. සිසුන් දෙදෙනෙකු ඇතුළුව නාඋල වැව…

කොවිඩ් වැඩිවීමට ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හේතු විය හැකියි

පාසල් පද්ධතිය තුළ කොවිඩ් ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නම් ඊට පසුගිය කාලයේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති පැවැත්වූ උද්ඝෝෂණ හේතුවක් විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා…

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම්

දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් හයකින් ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබේ. මේ වන විට දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන…

කොවිඩ් වලින් ආරක්ෂා වීමට නිරන්තරයෙන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න

කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව රෝගය බෝ කරන පුද්ගලයන් සමාජය පුරා සිටිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි. මෙයින් ආරක්ෂාවීම…

කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ස්ථාන

අද (21) දිනයේ කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ස්ථාන පහතින් ගොස් දැනගත හැකියි. කොවිඩ් මර්දන එන්නත ලබාදෙන ස්ථාන ලැයිස්තුව මෙතනින් ගොස් දැනගන්න.

කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් අවස්ථා ගණනාවකදී රට වසා දැමීමටත් සංචරණ සීමා පැනවීමටත් සිදු වුනා

කොවිඩ් අර්බුදය හමුවේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක රට තවත් අර්බුද රැසකට ඇද දමමින් ජනතාව පීඩාවට පත් කිරීමට රට පුරා කොවිඩ් පොකුරු බිහි…

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් තිබෙනවා

රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට…

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයන් 17 ,443 දෙනෙකුට කොවිඩ් එන්නත

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් 17 ,443 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළා. ඊයේ ලබාදුන් එන්නත්…

ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අයවැයේ ඉලක්කය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වූ බලපෑම්වලින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම මෙවර අය-වැයේ ඉලක්කය වී තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අයවැය දෙවන…

සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 524,311ක්

කොරෝනා වෛරසය ආසාදනය වී අද (15) දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 382ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලැබූ මුළු…

තවත් ආසාදිතයින් 426ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 426ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව…

සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ ඉහළයාමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. ගෙවුණු දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 715ක්. මේ අතර, නෙදර්ලන්තයෙන් වාර්තා…

අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටවල් වලින් එකක්

ආණ්ඩුව පම්පෝරි ගැසුවත් අනෙකුත් රටවල් වලට සාපේක්ෂව ලාංකාව කෝවිඩ් වෙනුවෙන් වියදම් කළ අඩුම රටක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. කොවීඩ් වෙනුවෙන් දළ දේශිය…

මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 545,768 ක්

කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 512 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව…

යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකියි

ජනතාව වගකීම් සහගත ලෙස කටයුතු නොකළහොත් යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවිය හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසා සිටියි. බටහිර රටවල දෙසැම්බර් මාසය වන විට හතරවැනි…

තවත් ෆයිසර් එන්නත් තොගයක් මෙරටට

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනට සමගාමීව තවත් ෆයිසර් එන්නත් තොගයක් අද (07) පස්වරුවේ දිවයිනට රැගෙන ආවා. එලෙස ගෙන ආ ෆයිසර් එන්නත් තොගය දෙලක්ෂ දෙදහසක් බවයි රාජ්‍ය ඖෂධ…

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ සංඛ්‍යාවේද යම් වැඩිවීමක්

කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන්ගේ සංඛ්‍යාවේද යම් වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. මේ අතර පාසල් දරුවන්…

කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවී තිබෙනවා

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය. මේ අතර දිවයින පුරා…