Press "Enter" to skip to content

Posts tagged as “Fuel”

විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අද දිනයේ දී දැවි තෙල් මෙටි්‍රක් ටොන් පන් දහසක් ලබා දීමට නියමිතයි. විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ,…

ඉන්ධන හිඟයක් ඇති වන බවට ඇතැමුන් බොරු ප්‍රචාර සිදුකරමින් සිටිනවා

කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මේ වන විට…

අද පස්වරුවේ සහ රාත්‍රියේ ප්‍රදේශ කිහිපයකට විදුලිය කැපේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් ලබා නොදීම හේතුවෙන් අද (07) පස්වරුවේදීත් ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. එහි…

ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් සෑම මසකම ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය වනවා

ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් සෑම මසකම ඉන්ධන ආනයනය වෙනුවෙන් වැය වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. මෙලෙස මුදල්…

මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළියමක්

මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්‍රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන…

හිඟයකින් තොරව මහජනතාවට ඉන්ධන ලබාදිය හැකියි

ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා හිඟයකින් තොරව මහජනතාවට ඉන්ධන ලබාදිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක්…

මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ගෙන ඒමට මෙතෙක් කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ප්‍රකාශ කළා. ඒ හිරු ප්‍රවෘත්ති අංශය සමග…

මන්ත‍්‍රීවරුන්ට වාහන ඕන දෙයියනේ..

විදුලිය ඉන්ධන ජලය ගෑස් ආදිය සඳහා සහනාධාර දෙනවාට තමන් විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි. තමන් භාවිතා…

ඉන්ධන හිඟයක් කොහෙත් ම නැති බවට බැසිල්ගෙන් ප්‍රකාශයක්

කිසිඳු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නො වෙන බවට, තමාට සහතික විය හැකි බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අවධාරණය කරනවා. ඒ මාධ්‍යය විසින් කළ පැනයකට පිළිතුරු…

ජනතාව පෝලිමේ ඉන්නෙ අපරාදෙ – මාත් තෙල් ගැහුවෙ පෝලිමේ ගිහින්

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැති බවත් රජය ඉන්ධන හිගයකට කිසිදු අවස්ථාවක් නොතබන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේ…

ජනතාව හදිසිවී ඉන්ධන පෝලිම්වලට යෑම කිසිම තේරුමක් නැහැ

රටේ ඇතිවෙන්න ඉන්ධන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (16) පැවැසීය. ජනතාව හදිසිවී ඉන්ධන පෝලිම්වලට යෑම කිසිම තේරුමක් නැති…

ඉන්ධන ගැටලුව ගැන අමාත්‍ය මණ්ඩල හමුවේදී සංවාදයට

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුව ද කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇති නොවීමට වග බලා ගැනීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. සපුගස්කන්ද…

ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ගැසට් නිවේදනයක්

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ අණ පරිදි ජනාධිපති…

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් නැහැ

පසුගිය දින කිහිපය තුළ රටෙහි ඉන්ධන හිඟයක් ද නිර්මාණය වූයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම හේතුවෙන්. කෙසේ වෙතත් ඉන්ධන සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇති වුව හොත්…

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නැහැ

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…

ඩීසල් මිල වැඩි වුවහොත් බස් ගාස්තු වැඩි වීම වළක්වන්න බැහැ

ඉන්ධන මිල ඉහල දැමීමක් මේ මොහොතේ අවශ්‍ය වන්නේ නම් එය ඩීසල් හැර අනෙකුත් ඉන්ධන සඳහා පමණක් සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පෙර…

අද දිනයේත් ඉන්ධන හිඟය පවතියි

ලංකා අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රට පුරා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් රැසක ඇති වූ ඉන්ධන හිඟය අද…

ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කිරීමේ වගකීම මුදල් අමාත්‍යාංශය සතුයි

ඉන්ධන මත පනවා ඇති බදු අඩු කරන්නේ නම් හොා් ඉවත් කරන්නේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව බලශක්ති ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ පෙන්වාදෙති. මේ වන…

පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් කරනවා

පවතින තත්ත්වය තුළ ඛනිජ තෙල් මිල වැඩිකිරීමක් සඳහා රජයෙන් ඉල්ලීමක් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි…

මේ වන තෙක් කිසිඳු ඉන්ධන හිඟයක් පැන නැගී නැහැ

කිසිඳු ඉන්ධන හිඟයක් මේ වන තෙක් පැන නැගී නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු අනියත බියක් ඇතිකරගත යුතු නැති බවත්, රටට අවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව පවතින…