Press "Enter" to skip to content

Posts tagged as “Freedom Party”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. එහි දී පවතින…

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතුයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවේ වැඩවලට එකඟ නොවන්නේ නම් ඉවත් වියයුතු බවත් ඔවුන් සියලු දෙවල් ලබාගනිමින් රජය විවේචනය කරනවා නම් බුද්ධිමත් ජවනතාවට හිතන්න දෙයක් තිබෙන…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය යම් යම් විවේචන තිබුණද…

ආණ්ඩුවෙන් ඉවත් වීමට තවමත් සූදානමක් නැහැ

ආණ්ඩුවෙන් ඉවත් වීමට තවමත් සූදානමක් නොමැති බවත්, විවේචනශීලී සහයෝගයක් ලබාදෙමින් ඉදිරියට ගමන් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර…

තීන්දුවක් ගන්න ශ‍්‍රීලනිපය දේශපාලන මණ්ඩලය කැදවයි..

වත්මන් ආණ්ඩුව කිසිම දැක්මක් නැති අයාලේ යන එදාවේල දුවන ආණ්ඩුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.…

දැනටමත් ගොවීන් වගා කර ඇතත් ඒවායේ අස්වැන්න පැමිණීමේදී අර්බුදයක් මතු වනවා

පොහොර ප්‍රශ්නයෙන් රටට වූ විනාසයට වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිස වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. දැනටමත්…

මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රකාශයක්

“මතක තියාගන්න ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මතයි” ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතර බලය රැඳී ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අත…

අපේ කරමතින් ගිහින් ඒ අයට බඩ පිණුම් ගහන්න දෙන්න බෑ

පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති,…

නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට යෝජනාවක්

ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට වන යෝජනාවක් අනුරාධපුර දිස්ත්‍රික් නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. එම…

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වාගෙන් ආණ්ඩුවට රතු එළියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට දැනට ඉල්ලීම් ඉදිරිපත් කරන පක්ෂයක් වුවද ඉදිරියේ දී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් වන බව එම පක්ෂයේ උප සභාපති…

ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන්නේ අපියි

සිය පක්ෂය දැනට ආණ්ඩුවට ඉල්ලීම් කරන පක්ෂයක් බවට පත්වුවත් ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි දමන පක්ෂය බවට පත් කරවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ගාලු…

තම පාර්ලිමේන්තු කාලය තුළ දුටු නරකම පාර්ලිමේන්තු වර්තමාන පාර්ලිමේන්තුවයි

වසර 17ක් වූ තම පාර්ලිමේන්තු කාලය තුළ දුටු නරකම පාර්ලිමේන්තු වර්තමාන පාර්ලිමේන්තු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන්…

ආණ්ඩුව වැරදි ගමනක යනවනම් අපිට ඇමති ධුරවලින් ඉවත් වෙන්න කාලයක් එන්න පුළුවන්

මහජන මන්ත‍්‍රණ සභාව හරවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළු සෙසු පක්ෂ දහය සිදු කරන්නේ ආණ්ඩුවේ සිකුරුටි රස්සාවක් නොවන බව සියලු දෙනා මතක තබාගත යුතු බව…

අත ලකුණට ජනතාව ඡන්දය දෙනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ගැනීම ඇතැමුන් සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා…

චීන පොහොර පිළිබඳ දයාසිරිගෙන් ප්‍රකාශයක්

චීනයෙන් මෙරටට පොහොර ගෙන්වීමේ ක්‍රියාවලිය හරහා මෙරට ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි…

අලුතින්ම බිහිවූ රජ පැටියා!

ශ්‍රී ලංකාවේ දේශපානයට සාමාන්‍යයෙන් පුතාලා හිඟ නැත. නෑදෑයෝ හිඟ නැත. පරම්පරාවෙන් දේශපාලනයට එන අය හිඟ නැත. සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනය හැදී ඇත්තේම පරම්පරාගත දේශපාලකයන්ගෙනි. තාත්තාගෙන් පුතාට,…

ඇමෙරිකානු සමාගමට එල් එන් ජී බලාගාරය ලබාදීම සඳහා අත්සන් කළ ගිවිසුමට අපි විරුද්ධයි

එල් එන් ජී ගිවිසුම අත්සන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනතාව සමඟ සාකච්ඡාවක් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 ක නායකයන්…

අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩ කිරීමට ශ්‍රී.ල.නි.ප. ය සූදානම් නැහැ

අන්ධානුකරණයෙන් ආණ්ඩුව තුළ වැඩ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල ප්‍රදේශයේ…

ආණ්ඩුවට අවශ්‍ය පරිදි අපි වැඩ කරන්නේ නැහැ

තම පක්ෂය ආණ්ඩුව තුළ කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අමාත්‍යවරුන්ට අවශ්‍ය පරිදි නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති අමාත්‍ය මහින්ද…

මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණ කළ මෙරට පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳ සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය…