Press "Enter" to skip to content

Posts tagged as “Former President”

විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ විපක්ෂනායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුවේ විපක්ෂනායකවරයාගේ කණ්ඩායමක් ලෙස නොවන බවත්, ඒ අනුව තමන් ඇතුලු කණ්ඩායම විපක්ෂයේ සිට ස්වාධීනව කටයුතු කරන බවත්…

රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකිනවා

රඹුක්කනදී සිදු වු සිදුවීම දැඩිලෙස හෙළා දකින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක කාලය පුරාවට…

දිනෙන් දින ජනතාව කෝපයට පත්වී තිබෙන ප්‍රමාණය වැඩිවෙනවා

හතළිහක් පැමිණ විපක්ෂයේ වාඩි වුනේ විපක්ෂනායක තුමාගේ කණ්ඩායමක් ලෙස නොවෙි යැයිද විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස අප වැඩ කරන බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ…

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක්…

අපි පක්ෂයක් ලෙස දරණ එකඟතාව තමයි මේ විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන එක

රටට ප්‍රශ්න ඇතිවූයේ විධායක ජනපතිධුරය නිසා බවත් පක්ෂයක් ලෙස විධායක ජනපතිධුරය අහෝසි කළ යුතුමයි කියන මතයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිටින බවත් හිටපු ජනපති මෛත්‍රිපාල…

පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරගෙන් රතු එළියක්

රට වේගයෙන් කඩා වැටෙන නිසා  ජනාතවගේ බලාපොරොත්තු නැති වෙන්න ඉඩනොදී කරුණු තුනක් පදනම් කරගෙන එළඹෙන සතියේ සිට මේ පාලකයින් පළවා හරින්න, වංචා ¥ෂණයන්ට එරෙහිව  ප‍්‍රබල…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ 11 එක්ව ජාතික වැඩපිළිවලක්

රට තුළ පවතින ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ 11 එක්ව ජාතික වැඩපිළිවලක් සකස් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ…

රට තුළ පවතින අර්බුද හමුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතුයි

රට තුළ පවතින අර්බුද හමුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයක

ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථීක වශයෙන් බංකොලොත් තත්ත්වයකට පත්ව ඇත්තේ 2005 සිට 2014 දක්වා කාලය තුළ රටේ පාලකයින් සිදුකළ දූෂිත ක්‍රියා හේතුවෙන් බව හිටපු ජනාධිපතිනී…

රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය රට ගොඩනගන්න අදත් තෝරාගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආර්ථික ප්‍රතිපත්තිය බවත් 1978 වසරේ ජේ. ආර්. ජයවර්ධන මහතා ආරම්භ කළ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය…

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා වන යෝජනාව ජනපති පිළිගත්තා

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා වන යෝජනාව ජනපති පිළිගත් බව, ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැවැත්වූ සාකච්ඡාවෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා. වැඩිදුරටත්…

අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නොවෙයි

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීම සුදුසු ක්‍රියාවක් නො වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව සදහන් කළේ,…

අද රටේ ප්‍රශ්නය මැතිවරණ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි

පවතින ආණ්ඩුව පෙරළා දේශපාලන බලය ලබාගැනීම තම අරමුණ නොවන බවත්,රටේ ප්‍රශ්න විසඳා ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එක්විය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…

එදා මිනිස්සු කාල ඇදල හිටියා.. අලුත් සන්ධානයක් හදා බලය ගන්නවා..

තමන් දරුවන් සේ හදපු අය අද මාධ්‍ය වලට ගිහිල්ලා තමනට අපහාස කරන්නේ යයි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්…

පොළොන්නරුවේ ජනතාවගෙන් පලිගන්න එපා

තමන් ආණ්ඩුවටම සම්පූර්ණයෙන් දොස් කියන්නේ නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නමුත් මිනිසුන්ගේ දුෂ්කරතා සම්බන්ධයෙන් ආණ්ඩුව සොයා බැලිය යුතු බවයි ඒ මහතා සඳහන්…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබූ බවට එල්ලවන චෝදනා අසත්‍යයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබූ බවට එල්ලවන චෝදනා, අසත්‍ය බවට, කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව…

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් අතර හමුවක් ඊයේ (23) රාත්‍රියේ සිදු වුණා. ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිවසේදීයි. එම හමුවට ශ්‍රී…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වන්නි දිස්ත්‍රික් සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වවුනියාව නගර සභා සංස්කෘතික ශාලාවේ දී මෙම…

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවනවා

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු…

ත්‍රස්තවාදය අවසන් කර වසර 12ක් ගතව ඇතත්, තවමත් බලය බෙදා ගැනීමේ ස්ථිර යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්

මෙරට ත්‍රස්තවාදය අවසන් කර වසර 12ක් ගතව ඇතත්, තවමත් බලය බෙදා ගැනීමේ ස්ථිර යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.…