Press "Enter" to skip to content

Posts tagged as “Decision”

බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස්

මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බවට චෝදනා එල්ලවී සිටි  බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතිනවා

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, රජයේ…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය යම් යම් විවේචන තිබුණද…

ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබී යන තත්ත්වයක් මතුව තිබෙනවා

රජය පෞද්ගලික සමාගම් හරහා රසායනික පොහොර ගෙන්වීමට ගත් තීරණය හේතුවෙන් ගොවීන්ට පොහොර සහනාධාරය නොලැබී යන තත්ත්වයක් මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන…

හරිත ශ්‍රී ලංකාවක් පිළිබඳ තීන්දුව ආපසු හරවන්නේ නැහැ

කොරෝනා වසංගතය, අධික වර්ෂාව ආදිය නිසා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ නොසිතූ ගැටලු ඇති වූ හෙයින් රසායන පොහොර තහනම ඉවත් කිරීමට රජය තීන්දු කළ ද හරිත ශ්‍රී…

තමාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලීමක්

තමාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය ඉදිරිපත් කල පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා…

අමනෝඥ තීරණය වහා නිවරදි විය යුතුයි

ගලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පිළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඊයේ (22) දා ගැසට් නිවේදනයක් නිකුත්…

අසාද් සාලි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද නැද්ද ?

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව දෙසැම්බර්…

අවසන් තීරණයකට සැරසෙන රිෂාඩ්

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ විශේෂ රැස්වීමක් ඉරිදා දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ , මෙවර අයවැයට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීම සඳහායි. අද (18)…

හෙට කොළඹ දැවැන්ත විරෝධතා.. ආණ්ඩුව පන්නා දමනවා..

සමගි ජන බලවේගය විසින් හෙට කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය අත්හිටුවීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. නව…

විකල්ප ක්‍රමයක් සඳහා යායුතුයි

ලබන වසර සඳහා වූ අයවැය තුලින් වාහන ආනයනය නතර කිරීමට ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු කර නොමැති බැවින් විකල්ප ක්‍රමයක් සඳහා යායුතු බව…

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට කැබිනට් තීරණයක්

කොම්පෝස්ට් පොහොර ගොවීන්ට නොමිලේ ලබාදීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද‍්‍රසේන මහතා පවසයි. එසේම නැනෝ පොහොර වැඩිපුර ආනයනය කිරීමටද…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අපේ ජනබල පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට එරෙහිව පා. ම. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කර තිබෙනවා.

ඉන්ධන මිල ගැන තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යතුමායි

ඉන්ධන මිල ඉහළ දමන්නවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය මුදල් අමාත්‍යවරයා විසින් ගනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා සිටියි. ඩීසල් හා භූමිතෙල්වල ඇති…

දිනේෂ්-ජී.එල්. ඇමති ධුරවලින් අස් වෙන්න බව ඉහලටම දැනුම් දෙයි ?

විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධුරයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ආණ්ඩුවේ ප්‍රධානින්ට දැනුම් දී තිබේ. සිය අමාත්‍යාංශ…

බැසිල්ගේ නඩුව ගැන නීතිපතිවරයාගෙන් දැනුම්දීමක්

  බැසිල් රාජපක්ෂගේ 2015 ලිත් බෙදාහැරීමේ නඩුව ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන තීරණය නොවැම්බර් 11 වැනි දා අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට…

මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපතිගෙන් රතු එළියක්

ජාතික අධ්‍යාපන ව්ද්‍යපිඨයන් දහානවයම ගුරු ව්ශ්වව්ද්‍යාල බවට පත්කිරිම සදහා රජය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරිමට තවදුරටත් කල්මරන්නේ නම් ලබන බදාදා දින ව්ද්‍යපිඨ කතිකාචාර්යවරුන්,ගුරු සිසුන්,සිසු දෙමව්පියන්…

පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීමට අවධානය

පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය  මීළඟ  කොවිඩ්  කාර්ය සාධක බලකා රැස්වීමේදී  ගනු ඇතැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ…

සමගි ජන බලවේගයට එරෙහි ව ඩයනා අධිකරණයට

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා…

මන්ත්‍රිනී ඩයනාගෙන් පක්ෂ සාමාජිකත්වය රැකගැනීම වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ විසින් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. පෙත්සම මගින්…