Press "Enter" to skip to content

Posts tagged as “COVID19”

බොරැල්ලේ වෙළඳසැල් 6ක් වහයි

කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු ගිය බව කියන බොරැල්ලේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසයි. බොරැල්ලේ ලෙස්ලි රණගල මාවතේ නේවාසිකව සිටි තිදෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනය…

කොරෝනා රෝගීන් ගණන 751 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 751ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. රාත්‍රී 7.05 වනවිට රෝගීන් 3ක් හමුවීමත්,…

ඩයලොග් සමාගම රෝහල් දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම මීගමුවෙන් අරඹයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 721ක් දක්වා ඉහළට

අද දිනයේ ආසාදිතයින් 03 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 721ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආසාදිතයින් දසදෙනෙක් සුවය ලබා පිටව…

කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 702ක් දක්වා ඉහළට

අද දිනයේ ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ආසාදිතයින් දසදෙනෙක් සුවය ලබා පිටව…

විසුරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනපති කියයි

විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයට දැනුම්දී තිබේ. ඒ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන්ගේ අත්සනින් පසුගිය 26 වැනිදා ජනාධිපතිවරයා…

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 665ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 663ක් වෙද්දී 154ක් සුවය ලබයි

ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයන් තුන් දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 663ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම වෛරස ආසාදනයෙන් පසු ප්‍රතිකාර ලබාගැනීමෙන්…

නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 653ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 653ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද ආසාදිතයන් 4 දෙනෙකු හඳූනා ගැනීමත් සමගයි. අද හඳුනා ගැනුනු ආසාදිතයන්…

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළට

තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට වාර්තාවන නව කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය…