Press "Enter" to skip to content

JANAHANDA

හදිසි නීතියට සහය දුන්නේ රජයේ ආරක්ෂාවට නොවෙයි

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව මීළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ දී ඊට සහය දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන…

රජයේ පුද්ගලික අංශයේ පඩි වැඩි නොකළැයි මහින්ද පාර්ලිමෙන්තුවේදී කියයි

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක මහින්ද රාජපක්ඹ අද (1) දින වැටුප් වැඩිකිරීම් පැහැරහැරීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය. 2019 අය-වැය යෝජනා අනුව රාජ්‍ය අංශයේ…

සහරාන්ගේ දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්න – CID

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 04ක් වයසැති දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු…

හැමදාම හිඟන්නො වගේ ඉන්න බෑ-අපිටත් ආත්ම ගෞරවයක් තියෙනවා

ශ්‍රී ලංකාව ණය ලබාදීම සඳහා විශ්වාසවන්ත රටක් නොව, ණය ගෙවීමට හැකියාවක් ඇති රටක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කඩුවෙල ප්‍රදේශයේ ඊයේ…

පාස්කු ඉරිදා ප්‍රහාරය මා දැනගත්තෙත් වෙබ් එකෙන්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සමහරුන් හුවමාරු කරගෙන තිබූ බුද්ධි තොරතුරු තමාට දැනගන්නට ලැබුණේ ඒ ප්‍රහාරයෙන් පසුව විවිධ සමාජ මාධ්‍යවලින් යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ්…

ග්‍රාම රාජ්‍ය සංකල්පය නීතිගත කළ යුතුයි

ග්‍රාම රාජ්‍ය සංකල්පය නීතිගත කළ යුතු බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා උස්වැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී සඳහන් කළේය. මේ අතර ජනතාව…

ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගනවා

ණය ගන්න ආර්ථිකයක් වෙනුවට ණය ගෙවන්න පුලුවන් ආර්ථිකයක් ගොඩනගන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. රටක් ලෙස හැමදාම ණය වෙවී හිඟන්නො වගේ කටයුතු කළ…

කුරානයේ වගන්ති කිහිපයක් වැරදි විදිහට අර්ථකථනය කරලා

කුරානයේ ඇතැම් වගන්ති වැරැදි ලෙස අර්ථකථනය කර ඇතැයි සමස්ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමයේ සභාපති අෂ් ෂෙයික් එම්.අයි.එම්. රිස්වි මුෆ්ති කොළඹදී ප්‍රකාශ කළේය. සාමය, සමගිය සහ…

අපේ අපේක්ෂකයා නම් කරන්නේ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුවයි

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළ පසු නම් කරන බවත් ලොවට සමානාත්මතාවය දේශනා කළ බුදු රජාණන් වහන්සේගේ බෞද්ධ ඉගැන්වීම් අනුව එක්සත් ජාතික…

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කෙරේ

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය…

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ අගමැති අතර හමුවක්

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහලේකම් සහ ජාත්‍යන්තර විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉසා මහතා ඇතුළු දූත පිරිස සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්…

දළදා පෙරහර වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් යොදන්න

මහනුවර දළදා පෙරහර පැවැත්වෙන කාල සීමාවේදී ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන්…

ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කරගන්නැයි කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව ප්‍රකාශ කර ඇති නිසා එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන්…

පාර්ලිමේන්තුව පගා ගන්නා තත්ත්වයට පත්වූයේ කෙසේදැයි සොයන්න

පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇති ලැප්ටොප් පරිගණක ලැබී ඇත්තේ පගාවක් ලෙස නම් පාර්ලිමේන්තුව පගා ගන්නා තත්ත්වයට පත්වූයේ කෙසේද යන්න සොයා බැලිය යුතු…

දේශීය ආර්ථිකය සවිමත් කරන්න අරමුදලක් පිහිටුවනවා

දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමට අරමුදලක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අපේ ව්‍යාපාරිකයන්ට ජාත්‍යන්තර තලයට යාම සඳහා එම අරමුදල මගින් ආර්ථික සංස්ථාව මගින් උපකාර…

යුද හමුදාපති දෙවැනි වරටත් සාක්ෂි දෙන්න එයි

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට රැස්ව තිබේ. ඒ අනුව අද(31) දිනයේ යුද…

ජනාධිපති අපේක්ෂකයෝ මගේ ළඟට එන්න ඕනේ නෑ

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත්…

ජනාධිපති ආරාධනා කළොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නවා

ජනාධිපතිවරයා ආරාධනා කළහොත් නැවත ආණ්ඩුකාරධූරය බාරගන්නා බව නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා පැවැසීය. තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලඥයකු වන හෙයින් පක්ෂ නායක…

නිලධාරීන් වගකීම් නිසි පරිදි ඉටු කළා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා

නිලධාරීන් තමන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කළා නම් නිලධාරීන් තමන් දැනුවත් කළා නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති මෛත්‍රීපාල…

වහාබ්වාදි ත්‍රස්තවාදය මර්දනය ‌නොකර ඊට අනුබල දුන් අයට ඇමතිධුර දෙනවා

වහාබ්වාදය නැමැති දෘෂ්ටිමය ත‍්‍රස්තවාදය මැඩලීමට කිසිදු පියවරක් නොගෙන, ඊට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළි ඇමතිධුර ලබා දීමට වත්මන් ආණ්ඩුව…