Press "Enter" to skip to content

JANAHANDA

සඳෙන් පස් අරන් චීන යානය ආපසු එයි

‘කොවිඩ් 19’ වයිරස වසංගතය හමුවේ තම බලපුළුවන්කාරකම් ලොවට පෙන්වමින්, චීනය සඳට යැවූ රොබෝ යානය, සඳෙන් ලබා ගත් පස් සාම්පල සමඟ ආපසු පෘථිවිය බලා ගමන් ආරම්භ…

60,000 කට නොමිලේ අන්තර්ජාලය

අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාදීමට කටයුතු කරන බව සෞදි රජය නිවේදනය කරනවා. අවම වශයෙන් පුද්ගලයන් 60,000කට නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට හැකිවන පරිදි පොදු ස්ථාවල වයි-ෆයි හොට්ස්පොට්…

රේස් පැද්ද යතුරුපැදිකරුට 90,000 ක් දඩ

(ටෝනි කරුණානායක) කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනතරගයක් පැවැත්වු යතුරු පැදිකරුවෙක්ටචෝදනා 04 කට අදාළව රුපියල් 90,000 ක දඩයක් ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර් .එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා…

ගූගල් සේවාව නැවතත් සක්‍රියයි

දහස් ගණනක් පරිශීලකයින්ට බලපෑම් කරමින් ගූගල් මේල් සේවාව අද (14 වැනිදා) සවස හදිසියේම කඩා වැටිණ. මෙම කඩා වැටීම විනාඩි 20 කට ආසන්න කාලයක් තිබූ නමුත් ගූගල් සමගම…

මැනිං වෙළඳපොළේ තොග වෙළඳාම ඇරඹෙයි

(ශාන්ත රත්නායක) පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණය තොග වෙළදාම සදහා අද(14) විවෘත විය. වාහන තදබදය අඩු කරගැනීම සදහා පළමුවෙන්ම තොග වෙළදාම පමණක් ආරම්භ කර තිබේ.…

ලන්ඩන් නුවර තත්ත්වය නරක අතට

ලන්ඩන් අගනුවරින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් තත්ත්වය පාලනය කරගත හැකි මට්ටමකට ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත්…

යාපනය ස්ටැලියන්ස් අවසන් මහ තරගයට

තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් යාපනය ස්ටැලියන් කණ්ඩායම ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (14) රාත්‍රී සමත් විය. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්…

රත්නපුර ගොඩිගමුව ග්‍රාමසේවා වසමට සංචරණ සීමා

( සමිපත් ප්‍රියනන්දන ) කොරෝනා වෛරස අාසාදනය වි ඇති  පුද්ගලයන්   දස දෙනෙකු  හදුනා ගැනිමත්  සමග   රත්නපුර  ගොඩිගමුව ග්‍රාමසේවා වසම  තුල සංචරණ සිමා  කර  ඇතැයි  පොලිසිය …

රත්නපුර කුඩුගල්වත්තේ වෙළෙඳසැල් 32ක් වහයි

(අජිත්ලාල් ශාන්තඋදය) කොවිඞ් 19 ආසාදිතයෙකු වාර්තාවීමත් සමග රත්නපුර නගරයේ කුඩුගල්වත්ත ප්‍රදේශයේ වෙළඳසැල් 32ක් වසා දමා ඇති බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා  අද(14) පැවසීය.…

හෙට සිට ‘Made in Sri Lanka’ ක්‍රියාන්විතය ඇරඹෙයි

දේශීය ව්‍යවසායකයන්ට සිය නිෂ්පාදන නිසි වෙළෙඳපොළ ක්‍රියාදාමයකට රැගෙන යාමට නොහැකිවීමේ දිගුකාලීන අර්බුදයට පිළියමක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) මගින් සුවිශේෂ…

බන්ධනාගාරවල කොරෝනා ආසාදිතයන් 3,000 පනී

බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයන් 3087 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (14) දිනයේදී නව ආසාදිතයින් 122ක් හඳුනා ගැනීමත් සමඟයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (14)…

කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් සීඝ්‍රයෙන් ඉහළ යන බව රජයේ වෛද්‍යවරුන් කියයි

ලෝකයට සමානුපාතිකව ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානමද දිනෙන් දින ඉහළ යමින් පවතින  බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත අදහස්…

මානව හිස්කබල්වලින් සමන්විත කුළුණක් -[Photos]

මෙක්සිකෝව ඉතාම දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. ඉපැරණි ඇස්ටික් ඉතිහාසයට අයත් මානව හිස්කබල් වලින් සමන්විත කුළුණක් එරට පුරාවිද්‍යාඥයින් විසින් කැනීමකින් සොයා ගෙන තිබෙනවා. මෙම කුළුණ…

බැංකු කළමණාකාර බිරිඳ සමඟ පෙමින් බැඳුණු කෝටිපති ව්‍යාපාරිකයා කපා කොටා දැමූ කෝටිපති සැමියාට ඇප

බැංකු කළමණාකාරිනියක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු අදාල කළමණාකාරවරියගේ සැමියා විසින් තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ පුවතක් මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. කෝටිපති…

ඊයෙත් වැඩිම ආසාදිතයින් කොළඹින්

කොළඹ දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් -19 ආසාදිතයින් 444 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ ඊයේ (13) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 655 දෙනා අතරින් ය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින්…

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ අමෝරි ප්‍රන්තයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 5.5 ක් ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත්…

කොවිඩ් ආසාදිත ස්වාසිලන්ත අගමැති මියයයි

ස්වාසිලන්තයේ අගමැති ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් වැළදීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ. කොවිඩ් වෛසරය ආසාදනයවීම හේතුවෙන් පසුගිය සති කිහිපයේ ඔහු ප්‍රතිකාර ලබමින් පසුවිය. සති 4ක කාලයක්…

LPL දෙවන අවසන් පූර්ව තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (14) පැවැත් වේ. ඒ ජැෆ්නා ස්ටැලියන්ස්  කණ්ඩායම සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩාම් අතරය. තරගය අද…

මහනුවර පාසල් 42ක් නැවත ඇරඹේ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සතියේ වසා තැබුණු මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 42ක ආධ්‍යයන කටයුතු අද (14) දිනයේ සිට යළි ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මධ්‍යම…

නිරෝධායන නීති කැඩූ 41ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ (13) දිනය තුළ  අත්අඩංගුවට ගෙන තිබේ. දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම යන හේතුන් මත ඔවුන් අත්අඩංගුවට…