Press "Enter" to skip to content

JANAHANDA

යුරෝපා සංගමය සමඟ ප්‍රතිත්‍රස්ත සහයෝගීතාව ගොඩනැංවීම ගැන සංවාදයක්

ප්‍රතිත්‍රස්ත සහයෝගීතාව සඳහා වූ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා තත්කාර්ය සංවාදයට සහභාගී වීම පිණිස යුරෝපා සංගමයේ ප්‍රතිත්‍රස්තවාදය පිළිබඳ සම්බන්ධීකාරක ගිල් ද කෙර්චෝව් මහතාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක්…

පොහොට්ටුව දිනවන්න විශිෂ්ඨ සේවයක් ඉටු කරන්නේ බැසිල්

පොදුජන පෙරමු‍ණේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනු ලබන්නේ දිස්ත්‍රික් මට්ටමෙන් බවත් එහි ප්‍රමුඛ රාජකාරියක් ඉටු කරනු ලබන්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ…

අද නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා

රටට ආදරය කරන නායකයෙක් පත් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. පානදුර ආසනයේ කාන්තා බල මණ්ඩල රැස්වීමට ඊයේ…

තව මාස 5කින් ජනතාවට අලූත් ආණ්ඩුවක් හදන්න අවස්ථාවක්

තව මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන්…

දෙවසරකින් ජාතික ප්‍රශ්නයට ස්ථිර විසඳුමක්

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ගත වූ වසර කිහිපය තුළ දැඩි උත්සාහයක් ගෙන ක්‍රියා කළ ද වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිවීම හේතුවෙන් එම…

තිරසාර සංවර්ධනයක් තුළ සෞභාග්‍යමත් ජිවිතයක් අපි ජනතාවට ලබා දෙනවා

Ministerජනතාවට හොඳ කාලයක් ගෙනත් දෙන්න වැඩකටයුතු කරගෙන යන බව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය . මාතර , දෙණියාය…

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනාධිපතිවරණය අනිවාර්යයි

නොවැම්බර් මස 15 දා හා දෙසැම්බර් මස 7 දා අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද පෙරවරුවේ (15)…

රිෂාඩ් තමන්ට බලපෑම් කළේ නෑ කියලා හමුදාපතිම පිළිගත්තා

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් නොකළ බව හමුදාපතිවරයා විසින් ප්‍රසිද්ධියේ පිළිගත් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (14) පස්වරුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ…

තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකට ඇප-නීතිපතිගේ විරෝධයක් නෑ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් පවාස් නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.…

ගැහැණු පුදුම ආදරයක් රාජපක්ෂලට තියෙන්නේ

මේ මොහොතේ පත්ව ඇති ව්‍යසනයෙන් රට මුදා ගත හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම ඉදිරියට ගෙන යාමට හැකි නායනයෙකුට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු…

සජිත්ට පක්ෂයේ ඉඩක් නැති බව රවී කියයි

පාලම් බෝක්කු ගැන කථා කරන නායකයකුට අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය ලැබෙන්නේ නෑ. ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇති ඒවා මෙහෙයවන්නට හැකි නායකයෙක්. අපි ඊළග ජනාධිපතිවරණයට ඉදිරිපත්…

දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉහළට

දියර කිරි ලීටරයකට ගෙවන මුදල ඉදිරියේදී ඉහළ දැමීමට කටයුතු කරන බවත්, වර්තමාන ආණ්ඩු කාලය තුළ කිරි ලීටරයක මිල රුපියල් විස්සකින් ඉහළ දමා තිබෙන බවත් කෘෂිකර්ම…

සංඝයා වහන්සේගෙන් සමාව ගන්න රන්ජන්ට පැය 24ක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට පාර්ශව රැසකින් විරෝධය එල්ලවීමට පටන්ගෙන ඇත. රාජ්‍ය…

හොරු අරන් ගිය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් මැකෝ ඉදිරියට

ජනාධිපතිවරණයක් පැවැත්වුවද මෙම වසර තුළ පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමේ කිසිදු ගැටළුවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්…

සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන විමල්ගේ හෙළිදරව්ව

බුද්ධි අංශ ප්‍රධානීන් සහ සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වැලිඔය ප්‍රදේශයේ පැවති…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදීන්ට එරෙහිව කිසිදු චෝදනාවක් නැති බව කථානායක කිව්වා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය…

අපේ පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වයට හොඳ අශ්වයෙක් දානවා

ඉදිරියේ දි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තිරණය කරන පුද්ගලයා ජනාධිපති අපෙක්ෂකයා ලෙස එක්සත් ජාතික පෙරමුණ විසින් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා…

යළි අමාත්‍ය ධුර බාර ගන්නේ පක්ෂයේ තීරණය අනුවයි

පක්ෂ තීරණය අනුව යළි අමාත්‍ය ධුර භාර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාද් බදියුදීන් මහතා පවසයි. රට තුළ සහජීවනය ඇති කිරීමේ අරමුණින් තමා…

දිවි ඇතිතෙක් රියදුරු බලපත්‍රය අහෝසි වන නීතියක්

බීමත්ව රිය පැදවීම සම්බන්ධ වැරදි දෙකක් සඳහා, මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතින බව පොලිසිය පවසයි. ඒ…

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම සිදු නොකළ යුතුයි

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීම සිදුනොකළ යුත්තක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ…